Advertise your business here

URGENT SALE - Land & Two-Storey House in Homagama, Dampé

239 Share
Posted on 16 Mar 2026 11:58 am, Colombo, Homagama
Rs 14,000,000
URGENT SALE - Land & Two-Storey House in Homagama, Dampé in Colombo, Homagama
URGENT SALE - Land & Two-Storey House in Homagama, Dampé photo 1 URGENT SALE - Land & Two-Storey House in Homagama, Dampé photo 2 URGENT SALE - Land & Two-Storey House in Homagama, Dampé photo 3 URGENT SALE - Land & Two-Storey House in Homagama, Dampé photo 4 URGENT SALE - Land & Two-Storey House in Homagama, Dampé photo 5
Category
Houses For Sale
Phone
0719102619

Description

🔴 හෝමාගම - දාම්පේ ඉඩම සහ දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට 🔴

හෝමාගම, දාම්පේ ප්‍රදේශයේ පිහිටි ඉතා හොඳ පිහිටීමක් සහිත ඉඩමක් හා දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. නිස්කලංක පරිසරයක ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා සකසන ලද නව නිවහනකි.

📍 සුවිශේෂී පිහිටීම
⭕ ප්‍රදේශය: හෝමාගම, දාම්පේ
⭕ 125 / 190 බස් පාරට: කිලෝමීටර් 02ක් දුරින්
⭕ NSBM හරිත සරසවියට: කිලෝමීටර් 02ක් දුරින්
⭕ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට: කිලෝමීටර් 02ක් දුරින්
⭕ පරිසරය: නිස්කලංක, සාමකාමී පරිසරයක්

📏 ඉඩම් තොරතුරු
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 10.04ක්
⭕ වට තාප්පය: ඇතුළත්
⭕ ගේට්ටුව: ඇතුළත්

🏠 නිවසේ විස්තර (දෙමහල්)
👉🏻 බිම් මහල:
⭕ නිදන කාමර: 02ක්
⭕ සාලය: ඇතුළත්
⭕ TV Lobby: ඇතුළත්
⭕ කෑම කාමරය: ඇතුළත්
⭕ මුළුතැන්ගෙය: ඇතුළත්
⭕ නාන කාමර: 01ක්
⭕ විශාල වැරැන්ඩාව: ඇතුළත්

👉🏻 ඉහළ මහල:
⭕ බිත්ති බැඳ වහලය නිමකර ඇත - ඔබේ අවශ්‍යතා අනුව සම්පූර්ණ කර ගත හැක

💧 ජල පහසුකම්
⭕ නළ ජලය (Pipe Water)
⭕ ප්‍රජා ජල සම්පාදනය (Community Water Supply) - ජල සැපයුම් 02ක්

💰 මිල
රුපියල් ලක්ෂ 140/- (1.4 කෝටිය / 14 Million)

✅ මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය (Negotiable)

📞 සම්බන්ධ වීමට
☎️ 071 910 2619


URGENT SALE - Land & Two-Storey House in Homagama, Dampé | 10.04 Perches | Close to NSBM & Schools | Rs. 14 Million

Description:
A land with a two-storey house is now available for urgent sale in Homagama, Dampé. Located in a peaceful environment close to major educational institutions and bus routes, this newly built house offers quality living with modern amenities.

📍 Prime Location:
Area: Homagama, Dampé

2km to 125/190 Bus Route
2km to NSBM Green University
2km to Mahinda Rajapaksa College
Environment: Peaceful & Calm

📏 Land Details:
Land Extent: 10.04 Perches
Compound Wall: Included
Gate: Included

🏠 House Details (Two-Storey)
Ground Floor:
Bedrooms: 02
Living Room: Included
TV Lobby: Included
Dining Room: Included
Kitchen: Included
Bathroom: 01
Large Veranda: Included
Upper Floor:
Walls completed & roof finished - Ready to be completed according to your preferences

💧 Water Supply:
Pipe Water
Community Water Supply (2 water sources)

💰 Price:
Rs. 14 Million (1.4 Crore / 140 Lakhs)
✅ Price Negotiable

📞 Contact:
☎️ 071 910 2619

More ads from admin
⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here