Advertise your business here

Two-Story House for Sale Near Wellawaya Town | 15 Perches

235 Share
Posted on 15 Mar 2026 7:53 am, Monaragala, Wellawaya
Rs 9,500,000
Two-Story House for Sale Near Wellawaya Town | 15 Perches in Monaragala, Wellawaya
Two-Story House for Sale Near Wellawaya Town | 15 Perches photo 1 Two-Story House for Sale Near Wellawaya Town | 15 Perches photo 2 Two-Story House for Sale Near Wellawaya Town | 15 Perches photo 3 Two-Story House for Sale Near Wellawaya Town | 15 Perches photo 4 Two-Story House for Sale Near Wellawaya Town | 15 Perches photo 5
Category
Houses For Sale
Phone
0717469882

Description

House for Sale Near Wellawaya Town | 15 Perches | Stream Behind | Rs. 9.5 Million
Description:
A two-story house (ground floor completed) is now available for sale just 1.5km from Wellawaya town and 500m from Wellawaya - Matara Main Road. A stream flows behind the house, offering a beautiful natural environment. Perfect for those seeking a peaceful rural home.

📍 Location:
1.5km to Wellawaya Town
500m to Wellawaya - Matara Main Road
Stream flowing behind the house
📏 Land Details:
Land Extent: 15 Perches

🏠 House Details (Ground Floor Completed - Slab laid):
Bedrooms: 2
Living Room
Kitchen
Bathroom (Tiled)
Ground Floor Wiring Completed

✨ Utilities:
✅ Water connected
✅ Electricity connected

💰 Price:
Rs. 95 Lakhs (9.5 Million) – Negotiable

📞 Contact:
📱 071 746 9882

වැල්ලවාය නගරයට ආසන්නව පිහිටි නිවසක් විකිණීමට 🔴

සුන්දර පරිසරයක නිවහනක් සොයන ඔබට කදිම අවස්ථාවක් ! වැල්ලවාය නගරයට කිලෝමීටර 1½ක් දුරින් පිහිටි නිවසක් වහාම විකිණීමට ඇත. නිවස පිටුපසින් ඔය ගලා බසින සුන්දර පරිසරයක මෙම නිවස පිහිටා තිබීම විශේෂ වාසියකි.

📍 ස්ථාන පහසුකම්
⭕ වැල්ලවාය නගරයට කිලෝමීටර 1½ක් දුරින්
⭕ වැල්ලවාය - මාතර ප්‍රධාන පාරට මීටර 500ක් දුරින්
⭕ නිවස පිටුපසින් ඔය ගලා බසී (Stream flowing behind the house)

📏 ඉඩම් තොරතුරු
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 15ක්

🏠 නිවසේ විස්තර (දෙමහල් නිවසේ බිම් මහල)
⭕ බිම් මහල ඉදිකර ඇත (ස්ලැබ් එක දමා ඇත)
⭕ නිදන කාමර: 2ක්
⭕ සාලය
⭕ කුස්සිය
⭕ නාන කාමරය (ටයිල් කර ඇත)
⭕ බිම් මහල වයරින් කර ඇත

✨ පහසුකම්
⭕ ජලය ලබා ගෙන ඇත
⭕ විදුලිය ලබා ගෙන ඇත

💰 මිල
රුපියල් ලක්ෂ 95/- (9.5 Million) ✅ මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය (Negotiable)
වැඩි විස්තර සඳහා විමසන්න
☎️ 071 746 9882

More ads from admin
⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here