Two-Storey House & Garment Factory Building for Sale in Kelaniya - Deppitigoda
- Category
- Houses For Sale
- Phone
- 070-3306776
Description
🔴 කැලණිය - දීප්පිටිගොඩ පර්චස් 24ක අංගසම්පූර්ණ දෙමහල් නිවසක් සහ ඇඟලුම් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලක් විකිණීමට 🔴
ඕනෑම ව්‍යාපාරයකට සුදුසු මෙම අතිවිශේෂ දේපළ, දෙමහල් නිවසක් සහ දෙමහල් ඇඟලුම් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලක් යන දෙකම ඇතුළත් වේ. අඩි 40 කන්ටේනර් ගමන් කිරීමේ පහසුකම් සහිත මෙම දේපළ, ව්‍යාපාරික හා නේවාසික අවශ්‍යතා සඳහා ඉතා සුදුසුයි.
📍 සුවිශේෂී පිහිටීම
⭕ ප්‍රදේශය: කැලණිය, දීප්පිටිගොඩ
⭕ නුවර පාරට: විනාඩි 05ක්
⭕ වත්තලට: විනාඩි 10ක්
⭕ කිරිබත්ගොඩට: විනාඩි 10ක්
⭕ මාර්ග පහසුකම: අඩි 40 කන්ටේනර් ගමන් කිරීමේ පහසුකම් 🚛✅
🏠 දෙමහල් නිවසේ විස්තර
⭕ නිදන කාමර: 05ක් (එක් කාමරයක් AC)
⭕ නාන කාමර: 02ක් (Hot Water)
⭕ ටීවී රූම් / සාලය / කෑම කාමරය
⭕ පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
⭕ රූෆ් ටොප් සහිත (Roof Top)
⭕ වර්ග අඩි: 2,056
⭕ තාප්ප සහ ගේට්ටුව ඇතුළත්
🏭 දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල (ඇඟලුම් කර්මාන්ත ශාලාව)
⭕ දැනට ක්‍රියාත්මක ඇඟලුම් කර්මාන්තයක් සහිතයි
⭕ වර්ග අඩි: 3,727
⭕ වායුසමනය කළ කාර්යාල කාමර: 02ක්
⭕ ගබඩා කාමරය: ඇතුළත්
⭕ නාන කාමර: 02ක්
⭕ කර්මාන්ත ශාලාවක් ලෙස හෝ පදිංචියට භාවිතා කළ හැක
📏 ඉඩම් තොරතුරු
⭕ මුළු ඉඩම් ප්‍රමාණය: පර්චස් 24ක්
💰 මිල
රුපියල් ලක්ෂ 790/- (79 Million / 7.9 කෝටිය)
✅ මිල සාකච්ඡා කර ගත හැක (Negotiable)
📞 සම්බන්ධ වීමට
☎️ 070 330 6776
📲 WhatsApp: 076 602 5657
⚠️ අතරමැදියන් අනවශ්‍යයි ❌
Fully Furnished Two-Storey House & Garment Factory Building for Sale in Kelaniya - Deppitigoda | 24 Perches | 40ft Container Access | Rs. 79 Million
Description:
A prime property featuring both a fully furnished two-storey house and a two-storey garment factory building is now available for sale in Kelaniya, Deppitigoda. With 40ft container access and a prime location close to major towns, this property is ideal for various business ventures as well as residential use.
📍 Prime Location
Area: Kelaniya, Deppitigoda
5 minutes to Kandy Road
10 minutes to Wattala
10 minutes to Kiribathgoda
40ft Container Access available 🚛✅
🏠 Two-Storey House Details
Bedrooms: 05 (1 AC)
Bathrooms: 02 (Hot Water)
TV Room / Living Room / Dining Room
Kitchen with Pantry
Roof Top included
Area: 2,056 Sq.ft
Compound Wall & Gate included
🏭 Two-Storey Commercial Building (Garment Factory)
Currently operating garment factory
Area: 3,727 Sq.ft
Air-conditioned Office Rooms: 02
Storage Room: Included
Bathrooms: 02
Can be used as factory or for residential purposes
📏 Land Details
Total Land Extent: 24 Perches
💰 Price
Rs. 79 Million (7.9 Crore / 790 Lakhs)
✅ Price Negotiable
📞 Contact
☎️ 070 330 6776
📲 WhatsApp: 076 602 5657
⚠️ No Brokers ❌
══════════
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
Additional details can go here. You can place bullet points, warranty notes, or fitment information for buyers.