Advertise your business here

Two Storey House for Sale in "Golden Medows" Mattegoda

185 Share
Posted on 15 Mar 2026 1:01 pm, Colombo, Kottawa
Rs 28,000,000
Two Storey House for Sale in "Golden Medows" Mattegoda
thumbnail thumbnail thumbnail thumbnail thumbnail
Category
Houses For Sale
Phone
0756425750

Description

Two Storey House for Sale in "Golden Medows" Mattegoda | 10 Perches | 5 Bedrooms | 3 Bathrooms

Description:

A spacious two storey house is now available for sale in "Golden Medows" Mattegoda.
This house is ideal for large families and features modern amenities, located close to all major facilities and towns.

📍 Prime Location:
600m to Mattegoda Bus Stand & Town
3km to Kottawa Town
Close to Expressway, Supermarkets, and all Banking Facilities
20 ft Wide Road

📏 Land Details:
Land Extent: 10 Perches

🏠 House Details:
Bedrooms: 05
Bathrooms: 03 (with Hot Water) 🚿🛁
Living and Dining Area: Spacious
Kitchen: With Pantry
Landscape Garden: Beautifully designed

🚗 Parking & Security:
Vehicle Parking Space
Roller Gate
📜 Legal Status:
✅ Clear Deed

💰 Price:
Rs. 280 Lakhs (2.8 Crore / 28 Million) – Negotiable

📞 Contact:
☎️ 075 642 5750


"GOLDEN MEDOWS" මත්තේගොඩ දෙමහල් නිවසක් විකිණීමට 🔴

මත්තේගොඡ "Golden Medows" හි පිහිටි ඉඩකඩ සහිත දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
පවුල් සඳහා වඩාත් සුදුසු මෙම නිවස, නවීන පහසුකම් රැසකින් සමන්විත වන අතර ප්‍රධාන නගර හා පහසුකම් වලට ඉතා ආසන්නයි.

📍 සුවිශේෂී පිහිටීම
⭕ මත්තේගොඩ බස් නැවතුම්පළට හා නගරයට මීටර් 600ක් දුරින්
⭕ කොට්ටාව නගරයට කිලෝමීටර් 3ක් දුරින්
⭕ අධිවේගී මාර්ගය, සුපිරි වෙළඳසැල්, බැංකු හා සියලු පහසුකම් වලට ආසන්නයි
⭕ අඩි 20 පළල මාර්ගයක්

📏 ඉඩම් තොරතුරු
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 10ක්

🏠 නිවසේ විස්තර
⭕ නිදන කාමර: 05ක්
⭕ නාන කාමර: 03ක් (උණු වතුර පහසුකම් සහිත) 🚿🛁
⭕ විසිත්ත හා කෑම ප්‍රදේශය: ඉඩකඩ සහිත
⭕ කුස්සිය: පැන්ට්‍රිය සහිත සම්පූර්ණ කුස්සියක්
⭕ භූමි අලංකරණ උද්‍යානය: සුන්දර Landscape Garden එකක්

🚗 වාහන පහසුකම්
⭕ වාහන නැවැත්වීමේ ඉඩකඩ
⭕ රෝලර් ගේට්ටුව

📜 නීතිමය තත්වය
⭕ පැහැදිලි ඔප්පු (Clear Deed)

💰 මිල
රුපියල් ලක්ෂ 280/- (2.8 කෝටිය / 28 Million)

✅ මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය (Negotiable)

📞 සම්බන්ධ වීමට
☎️ 075 642 5750

More ads from admin
Advertise your business here