Toyota Corolla Ce96 (Original Diesel)
- Category
- Cars
- Condition
- Registered (Used)
- Brand
- Toyota
- Model
- Corolla Ce96
- Vehicle Type
- cars
- Manufactured Year
- 1991
- Transmission
- Manual
- Fuel Type
- Diesel
- Phone
- 0704202982
Description
Toyota Corolla Ce96 (Original Diesel)
64 - 97162 (original Book)
1991 නිශ්පාදනය
* POWER STEERING
* A/C
* CD/MP3 / Reverse Camara
* ENGINE 100%
* Tin boddy
* Alloy wheel
* Japan tyre
* 1L - 18KM ධාවනය
* Original interior
* Manual gear
*පිටුපස හීට ග්ලස් වැඩ
* නිවසේ තනි පාවිච්චිය
** මුළු මුදල 2,100,000/= (පරික්ෂා කර බලා මිල සාකච්ඡා කර ගත හැක.)
☎️ 070 - 4202982
(වාහානයේ එන්ජිම සම්පුර්නයෙන් අලුත්වැඩියා කර ඇත(බිල්පත් සියල්ල ඇත), ඉදිරිපස අලුත් ශොකට ශෝබර 2, shok mount, එන්ජින් මවුන්ට් සියල්ල දමා ඇත. ඩීසල් පොම්පය සවිස් කර ඇත , පිටුපස අලුත් බ්‍රේක් ලයිනර්, අලුත් AC කූලර්,හීට පලග්,රැක් එන්ඩ්, සියලුම බෙල්ට්, CV Joint
ලක්ශ හතරක පමන අලුත්වැඩියා වන් කර ඇත. නිවසේ කටයුටු සදහා බාවිතා කරනලද කාර් රතයකි. කරනලද වැඩි ප්‍රමානයක් අලුත් වැඩියාවන්ගේ බිල්පත් පෙන්වියහැක
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.