Advertise your business here

Tourism Hotel Resort for Sale in Ingura Ara, Embilipitiya

225 Share
Posted on 07 Apr 2026 7:46 pm, Ratnapura, Embilipitiya
Rs 67,500,000
Tourism Hotel Resort for Sale in Ingura Ara, Embilipitiya in Ratnapura, Embilipitiya
Tourism Hotel Resort for Sale in Ingura Ara, Embilipitiya photo 1 Tourism Hotel Resort for Sale in Ingura Ara, Embilipitiya photo 2 Tourism Hotel Resort for Sale in Ingura Ara, Embilipitiya photo 3 Tourism Hotel Resort for Sale in Ingura Ara, Embilipitiya photo 4 Tourism Hotel Resort for Sale in Ingura Ara, Embilipitiya photo 5
Category
Commercial Properties Sale
Phone
070 364 3172

Description

🔴 ඇඹිලිපිටිය - ඉඟුරආර වැව් තාවුල්ලේ සංචාරක හෝටල් නිකේතනය විකිණීමට 🔴

රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය නගරයේ උඩගම මංසන්ධිය අසල දර්ශන ගම මාවතේ කිලෝමීටර් 1.5ක් දුරින් පිහිටි ඉඟුරආර වැව් තාවුල්ලේ සුන්දර සංචාරක හෝටල් නිකේතනයක් (තාවකාලිකව ඉදිකිරීම් අත්හිටුවා ඇත) වහාම විකිණීමට ඇත. ගංවතුර, නායයෑම්, වැව් පිටාර ගැලීම් ආදී කිසිදු අවහිරතාවයක් නොමැති ආරක්ෂිත ප්‍රදේශයක පිහිටා ඇත.

📍 සුවිශේෂී පිහිටීම
⭕ දිස්ත්‍රික්කය: රත්නපුර
⭕ ප්‍රදේශය: ඇඹිලිපිටිය, උඩගම මංසන්ධිය, දර්ශන ගම මාවත
⭕ ආසන්න ස්ථානය: ඉඟුරආර වැව් තාවුල්ල
⭕ ආරක්ෂාව: ගංවතුර, නායයෑම්, වැව් පිටාර ගැලීම් වලින් තොර ප්‍රදේශයක්

📏 ඉඩම් තොරතුරු
⭕ ඉඩම් ප්‍රමාණය: අක්කර 1යි පර්චස් 36ක් (1 Acre 36 Perches)
⭕ ඔප්පු: නිරවුල් ඔප්පු (Clear Deed)
⭕ පහසුකම්: සියලු පහසුකම් සහිතයි

🏨 නිකේතනයේ ඉදිකිරීම් තත්වය

1. ප්‍රධාන ගොඩනැගිල්ල:
⭕ තෙමහල් ගොඩනැගිල්ලක් (3-Storey Building)
⭕ කාමර 15ක් සහිතයි
⭕ 85%ක් ඉදිකිරීම් නිම කර ඇත

2. අමතර පහසුකම්:
⭕ කබානා නිවාස 03ක් – සම්පූර්ණයෙන් නිම කර ඇත
⭕ හෝටල් කුස්සිය – ඉදිකරමින් පවතී
⭕ දෙමහල් පිළිගැනීමේ ශාලාව (Reception Hall) – අත්තිවාරම නිම කර ඇත

💰 මිල
⭕ රුපියල් ලක්ෂ 675/- (6.75 කෝටිය / 67.5 Million)

📞 සම්බන්ධ වීමට
☎️ 070 364 3172

. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .


🔴 Tourism Hotel Resort for Sale in Ingura Ara, Embilipitiya | 1 Acre 36 Perches | 15 Rooms | 3-Storey Building | 85% Completed | Rs. 67.5 Million

Description:
A tourism hotel resort (construction temporarily paused) is now available for sale in Ingura Ara, Embilipitiya, Ratnapura District, located approximately 1.5km from Darshana Gama Mawatha near Udugama Junction. This property is situated in a safe area free from floods, landslides, and reservoir overflow.

📍 Prime Location:
District: Ratnapura
Area: Ingura Ara, Embilipitiya (near Udugama Junction, Darshana Gama Mawatha)
Nearby: Ingura Ara Reservoir
Safety: Free from floods, landslides, reservoir overflow

📏 Land Details:
Land Extent: 1 Acre 36 Perches
Deed: Clear Deed
Facilities: All facilities available

🏨 Resort Construction Status:
1. Main Building:
3-Storey Building
15 Rooms
85% of construction completed
2. Additional Facilities:
03 Cabana Houses – Fully completed
Hotel Kitchen – Under construction
2-Storey Reception Hall – Foundation completed

💰 Price:
Rs. 67.5 Million (6.75 Crore / 675 Lakhs)

📞 Contact:
☎️ 070 364 3172

. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .

More ads from admin
⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here