Advertise your business here

Tea Land for Sale in Bandarawela – Etampitiya Road

244 Share
Posted on 11 Apr 2026 7:28 pm, Badulla, Bandarawela
Negotiable
Tea Land for Sale in Bandarawela – Etampitiya Road in Badulla, Bandarawela
Tea Land for Sale in Bandarawela – Etampitiya Road photo 1 Tea Land for Sale in Bandarawela – Etampitiya Road photo 2 Tea Land for Sale in Bandarawela – Etampitiya Road photo 3 Tea Land for Sale in Bandarawela – Etampitiya Road photo 4 Tea Land for Sale in Bandarawela – Etampitiya Road photo 5
Category
Land For Sale
Phone
077 949 4832

Description

🌿🏡 බණ්ඩාරවෙල – ඇටම්පිටිය පාරේ තේ ඉඩමක් විකිණීමට! 🏡🌿

📍 ස්ථානය: බණ්ඩාරවෙල – ඇටම්පිටිය පාර, පෙරහෙට්ටිය
📏 ප්‍රමාණය: පර්චස් 90

✔️ සින්නක්කර ඔප්පු සහිත ඉඩම
✔️ අලුතින් සකස් කළ Plan එක ඇත
✔️ කොන්ක්‍රීට් පාර ඉඩම මායිමේ
✔️ තේ වගාව සහිත ඉඩම
✔️ ගෙයක් හදන්න හොඳ තැනක්
✔️ කබානා / holiday cabin එකක් හදන්න ඉතා සුදුසුයි
✔️ ලස්සන කඳු පංති පෙනෙන දර්ශන තලයක්
✔️ තැන්නක් සහ බෑවුමක් සහිත භූමි ප්‍රමාණය
✔️ ජල හා විදුලි පහසුකම් ලබාගැනීමට පහසුයි

⚡ ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

📞 අමතන්න: 077 949 4832 (Normal Call)

📩 Interested අය inbox කරන්න හෝ call කරන්න.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .

🌿🏡 Tea Land for Sale in Bandarawela – Etampitiya Road! 🏡🌿

A valuable 90-perch tea land is now available for sale in Bandarawela, Etampitiya Road, Perahettiya. This land comes with a Sinnakkara Deed and a newly prepared plan. The land features tea cultivation and is ideal for building a house, a cabana, or a holiday cabin.

📍 Prime Location:
⭕ Area: Bandarawela – Etampitiya Road, Perahettiya
⭕ Road: Concrete road bordering the land

📏 Land Details:
⭕ Extent: 90 Perches
⭕ Deed: Sinnakkara Deed
⭕ Plan: Newly prepared plan available

🌿 Land Features:
⭕ Cultivation: Tea cultivation
⭕ View: Beautiful mountain range view
⭕ Terrain: Flat land with a slope

✨ Facilities:
⭕ Easy access to water and electricity
⭕ Concrete road bordering the land

🏗️ Suitable For:
⭕ 🏡 Building a house
⭕ 🏕️ Building a cabana / holiday cabin
⭕ 🌿 Tea cultivation
⭕ 📈 Investment

💰 Price:
Please call for price

⚡ Urgent Sale:
⭕ Needs to be sold very urgently

📞 Contact:
☎️ 077 949 4832 (Normal Call)

📩 Interested? Please inbox or call.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .

More ads from admin
⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here