Suzuki Maruti Sports Ultimate 2012
- Category
- Cars
- Condition
- Registered (Used)
- Brand
- Suzuki
- Model
- Maruti
- Vehicle Type
- cars
- Manufactured Year
- 2012
- Transmission
- Manual
- Fuel Type
- Petrol
- Engine Capacity
- 800 cc
- Mileage
- 28,900 km
- Phone
- 0702123352
Description
KU - 98**
නිෂ්පාදිත වර්ෂය - 2012
ලියාපදිංචි වර්ෂය - 2012
ලියාපදිංචි අයිතිකරු සතු වාහනයකි.
2nd Registered Owner
28900 KM
ඔරිජිනල් පේන්ට්
දිරුම් කිසිවක් නොමැත
Brand New Ceat FuelSmart ටයර් - ටයර් දමා කිලෝමීටර් 1000 ක් වත් ධාවනය කර නොමැත.
සර්විස් සහ වීල් අලයින්මන්ට් නියමිත වේලාවට සිදුකර ඇත.
Mobil 15W40 කෑන් එන්ජින් ඔයිල් පමණක් යොදා ඇත.
බ්‍රේක් පද්ධතිය සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කර ඇත.
Timing Belt, Adjester, All Plugs, Alternator Belt, AC Belt, සියල්ල අළුතෙන් දමා ඇත.
(Records Available)
New Battery
3M Fully Tented.
Head Lights & Rear Lights Sun Protected Tinted.
Dashboard and interior protected by Silicon coat.
රේඩියේටරය සදහා කූලන්ට් පමණක් භාවිතා කර ඇත.
ෆෝන් චාජර්, ෆෝන් හෝල්ඩර්, සෙටප්, බ්ලූටූත් රිසීවර්, ඩෑෂ් කැමරා, රිවස් කැමරා.
ඒසී පද්ධතිය ඉතා හොදින් ක්‍රියාකරන අතර සෑම අවස්ථාවකදීම ඒසී යොදා වාහනය ධාවනය කර ඇත
Location - Menikhinna, Kandy
Price - 25.50
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.