Advertise your business here

Partially Completed Hotel Building for Sale

227 Share
Posted on 17 Apr 2026 12:59 pm, Matara, Weligama
Negotiable
Partially Completed Hotel Building for Sale in Matara, Weligama
Partially Completed Hotel Building for Sale photo 1 Partially Completed Hotel Building for Sale photo 2 Partially Completed Hotel Building for Sale photo 3 Partially Completed Hotel Building for Sale photo 4 Partially Completed Hotel Building for Sale photo 5
Category
Commercial Properties Sale
Phone
077 643 1169

Description

🔴 වැලිගම – කප්පරතොට (මුහුදු වෙරළට මීටර් 400ක් දුරින්) අර්ධ වශයෙන් නිම කළ හෝටල් ගොඩනැගිල්ලක් විකිණීමට / බදු පදනමට 🔴

වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ මුහුදු වෙරළට මීටර් 400ක් පමණ දුරින් පිහිටි හෝටල් ගොඩනැගිල්ලක් විකිණීමට හෝ බදු පදනමට ලබා දීමට ඇත. ගාල්ල – මාතර ප්‍රධාන පාරට මීටර් 500ක් දුරින් පිහිටි මෙම ගොඩනැගිල්ලේ බොහෝ වැඩ නිම කර ඇත – ඉතිරිව ඇත්තේ පොඩි වැඩ ප්‍රමාණයක් පමණි.

📍 සුවිශේෂී පිහිටීම
⭕ ප්‍රදේශය: වැලිගම, කප්පරතොට (Weligama, Kapparatota)
⭕ මුහුදු වෙරළට දුර: මීටර් 400ක් පමණ (ඉතා ආසන්නයි!)
⭕ ගාල්ල – මාතර ප්‍රධාන පාරට දුර: මීටර් 500ක් පමණ
⭕ පරිසරය: සංචාරක ප්‍රදේශයක්, වෙරළට ආසන්න

🏨 ගොඩනැගිල්ලේ විස්තර

👉 උඩු මහල (දැනට නිම කර ඇති කොටස):
⭕ නිදන කාමර: 05ක්
⭕ නාන කාමර: 05ක්
⭕ කුස්සිය: ඇතුළත්

👉 යට මහල (දැනට නිම කර ඇති කොටස):
⭕ නිදන කාමර: 02ක්
⭕ අමතර ඉඩ: අවශ්‍ය නම් තවත් කාමර සෑදිය හැක

🏗️ ඉදිකිරීම් තත්වය
⭕ ගොඩක් වැඩ නිම කොට ඇත
⭕ ඉතිරිව ඇත්තේ පොඩි වැඩ ප්‍රමාණයක් පමණි

💰 විකිණීම / බදු පදනම
⭕ ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, ඉතිරි වැඩ නිම කර බදු පදනමට දෙනු ලැබේ.

🏗️ සුදුසුයි
⭕ 🏨 හෝටලයක් / ගෙස්ට් හවුස්
⭕ 🏖️ සංචාරක නිවාස සංකීර්ණයක්
⭕ 📈 ආයෝජනයක් ලෙස

📞 සම්බන්ධ වීමට
☎️ 077 643 1169

. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .


🔴 Partially Completed Hotel Building for Sale / Lease in Weligama, Kapparatota | 400m to Beach | 500m to Galle – Matara Main Road | Upper Floor: 5 Bedrooms, 5 Bathrooms, Kitchen | Ground Floor: 2 Bedrooms

Description:
A partially completed hotel building is now available for sale or lease in Weligama, Kapparatota, just 400 meters from the beach and 500 meters from the Galle – Matara Main Road. Most of the construction work has been completed – only a small amount of work remains.

📍 Prime Location:
Area: Weligama, Kapparatota
Distance to Beach: Approx. 400 meters (Very close!)
Distance to Galle – Matara Main Road: Approx. 500 meters
Environment: Tourist area, close to the beach

🏨 Building Details:
Upper Floor (Currently Completed):
Bedrooms: 05
Bathrooms: 05
Kitchen: Included
Ground Floor (Currently Completed):
Bedrooms: 02
Additional Space: More rooms can be built if needed

🏗️ Construction Status:
✅ Most of the work is completed
⚠️ Only a small amount of work remains
💰 Sale / Lease Terms:
If someone is interested, the remaining work will be completed and the property will be given on a lease basis.

🏗️ Suitable For:
🏨 Hotel / Guest House
🏖️ Tourist accommodation complex
📈 Investment

📞 Contact:
☎️ 077 643 1169

. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .

More ads from admin_staff
⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here