Advertise your business here

මොරොන්තුඩුවෙන් වටිනා ඉඩමක් විකිණීමට ඇත Moronthuduwa, Gonaduwa

225 Share
Posted on 15 Mar 2026 7:17 am, Colombo, Homagama
Rs 300,000
මොරොන්තුඩුවෙන් වටිනා ඉඩමක් විකිණීමට ඇත Moronthuduwa, Gonaduwa in Colombo, Homagama
මොරොන්තුඩුවෙන් වටිනා ඉඩමක් විකිණීමට ඇත Moronthuduwa, Gonaduwa photo 1 මොරොන්තුඩුවෙන් වටිනා ඉඩමක් විකිණීමට ඇත Moronthuduwa, Gonaduwa photo 2 මොරොන්තුඩුවෙන් වටිනා ඉඩමක් විකිණීමට ඇත Moronthuduwa, Gonaduwa photo 3
Category
Land For Sale
Phone
074 1102655

Description

🔴මොරොන්තුඩුවෙන් වටිනා ඉඩමක් විකිණීමට ඇත (ගෝනදූව) 🔴
නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවහන ඉදිකිරිමට කදිම අවස්ථාවක් ! සියලු පහසුකම් සහිත පර්චස් 12ක අගනා හරිහතරැස් බිම්කොටසක් මොරොන්තුඩුව ගෝනදුව ප්‍රදේශයෙන් වහාම විකිණීමට ඇත

පහසුකම්
⭕තෙකලා විදුලිය සහා නලජලය
⭕කොන්ක්‍රීට් මාර්ග පද්ධතිය සහිතයි
⭕හතරැස් බිම්කොටසක් බැවින්
ඕනෑම මෝස්තරයක නිවාසකට සුදුසුයි
⭕බණ්ඩාරගම කලුතර ප්‍රධාන පාරට 800m යි

පර්චසය රු 300,000/= යි.
වැඩිවිස්තර සදහා විමසන්න
☎️ 074 - 1102655

More ads from admin
⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here