Modern Two-Storey House for Sale in Polgasowita "Prime Land" | 6 Perches
- Category
- Houses For Sale
Description
A modern two-storey house is now available for sale in Polgasowita "Prime Land". Designed according to architectural principles and astrology, this house offers all modern amenities and is located on a 20ft wide road.
📍 Prime Location:
Area: Polgasowita
Road: 20ft wide road
3 minutes to 120 Colombo – Horana Road
5 minutes to Kahathuduwa Highway Interchange
15 minutes to Piliyandala Town
15 minutes to Kottawa / Makumbura Multimodal Transport Centre
3 minutes to Piliyandala – Mattegodda – Kottawa Bus Route
5 minutes to Polgasowita Town
10 minutes to University of Sri Jayewardenepura – Engineering Faculty
📏 Land Details:
Land Extent: 6 Perches
Road Width: 20ft
Compound Wall: Included
Roller Gate: Included
🏠 House Details (Modern Two-Storey):
Bedrooms: 05
Bathrooms: 03 🛁
Hot Water: Available 🚿
Large Roof Top – Beautifully designed
Modern Kitchen with Pantry
Finishing Roof
Decorative Lighting
Garage with Parking Space
Beautiful Garden
🏗️ Design:
✅ Designed according to architectural principles and astrology
📜 Legal Status:
✅ All documents approved by the Pradeshiya Sabha
✅ Bank loans available
💰 Price:
Rs. 29.5 Million (2.95 Crore / 295 Lakhs)
✅ Price Negotiable
📞 Contact:
📱 075 642 5750 (Mobile / WhatsApp)
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
🔴 පොල්ගස්ඕවිට "ප්‍රයිම් ලෑන්ඩ්" – නවීන දෙමහල් නිවසක් විකිණීමට 🏡️
පොල්ගස්ඕවිට "ප්‍රයිම් ලෑන්ඩ්" හි පිහිටි අලංකාර නවීන දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. වාස්තු විද්‍යානුකූලව සහ ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව නිර්මාණය කර ඇති මෙම නිවස, සියලු පහසුකම් වලින් සමන්විත වේ.
📍 සුවිශේෂී පිහිටීම
⭕ ප්‍රදේශය: පොල්ගස්ඕවිට (Polgasowita)
⭕ මාර්ගය: අඩි 20 පළල මාර්ගයක්
⭕ 120 කොළඹ – හොරණ පාරට: විනාඩි 03ක්
⭕ කහතුඩුව අධිවේගී හුවමාරුවට: විනාඩි 05ක්
⭕ පිළියන්දල නගරයට: විනාඩි 15ක්
⭕ කොට්ටාවට / මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට: විනාඩි 15ක්
⭕ පිළියන්දල – මත්තෙගොඩ – කොට්ටාව බස් පාරට: විනාඩි 03ක්
⭕ පොල්ගස්ඕවිට නගරයට: විනාඩි 05ක්
⭕ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට: විනාඩි 10ක්
📏 ඉඩම් තොරතුරු
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 6ක්
⭕ මාර්ගය: අඩි 20 පළල
⭕ වට තාප්පය: ඇත
⭕ රොලර් ගේට්ටුව: ඇත
🏠 නිවසේ විස්තර (නවීන දෙමහල්)
⭕ නිදන කාමර: 05ක්
⭕ නාන කාමර: 03ක් 🛁
⭕ උණු වතුර පහසුකම්: ඇත 🚿
⭕ විශාල Roof Top එකක්: අලංකාර
⭕ නවීන පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
⭕ ෆිනිෂින් වහලය (Finishing Roof)
⭕ අලංකාර විදුලි පහන්
⭕ වාහන නැවැත්වීමට ඉඩකඩ සහිත ගරාජය
⭕ අලංකාර ගෙවත්ත
🏗️ නිර්මාණය
⭕ වාස්තු විද්‍යානුකූලව සහ ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව නිර්මාණය කර ඇත
📜 නීතිමය තත්වය
⭕ සියලුම ලිපි ලේඛන ප්‍රාදේශීය සභා මගින් අනුමත කර ඇත
⭕ බැංකු ණය පහසුකම් ලබා ගත හැක
💰 මිල
⭕ රුපියල් ලක්ෂ 295/- (2.95 කෝටිය / 29.5 Million)
✅ මිල ගණන් සාකච්ඡා කර ගත හැක (Negotiable)
📞 සම්බන්ධ වීමට
📱 075 642 5750 (Mobile / WhatsApp)
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.