Advertise your business here

Land for sale Wadduwa

230 Share
Posted on 14 Mar 2026 9:28 am, Kalutara, Wadduwa
Rs 250,000
Land for sale Wadduwa in Kalutara, Wadduwa
Land for sale Wadduwa photo 1 Land for sale Wadduwa photo 2 Land for sale Wadduwa photo 3 Land for sale Wadduwa photo 4 Land for sale Wadduwa photo 5
Category
Land For Sale
Phone
0775381020

Description

🔊පර්චස් එකක මිල ලක්ශ 2.5 වටිනා පර්චස් 30 අගනා ඉඩමක් ඉතා ඉක්මණින් විකිණීමට🛣️

✨බස්නාහිර පළාත
✨කළුතර දිස්ත්‍රික්කය

🔳ළඟම නගරය - වාද්දූව

🔹ඉඩම, පර්චස් 10 බැඟින් කොටස් 3 කට බෙදා විකුණනු ලැබේ.
🔸පර්චස් 10 එක් බිම් කැබැල්ලක මිල ලක්ෂ 25 කි.
🏡අගනා නිවසක් ඉදිකිරීම සඳහා සුදුසු පරිසයකි.
◼️නළ ජල🚰හා විදුලි💡පහසුකම් සහිත යි.

🛣️ඉඩමේ සිට,
✅පනාපිටිය රෝහල🏥,DSI කර්මාන්තශාලාව හා ආර්පිකෝ වතුර ටැංකි නිශ්පාදන
කර්මාන්තශාලාවට🏭 කෙටි දුරකි.
✅කළුතර-හොරණ බස් මාර්ගයට හා කළුතර - මොරොන්තුඩුව බස් මාර්ගයට කෙටි දුරකි.

✅කළපුගම VTA වෘත්තිය පුහුණු අධිකාරියට හා මිල්ලගස් හන්දියට විනාඩි 10කි.
✅කළුතර - බණ්ඩාරගම බස් මාර්ගයට විනාඩි 10කි.
✅ඉන්දන පිරවුම්හලට විනාඩි කිහිපයක දුරකි.
✅ආපිකෝ හා Cargills 🏬යන සුපිරි වෙළඳසැල් ,ගාලු පාරට,අලුතින් ඉදිවෙන පැල්පොල අධිවේගී පිවිසුම🚦, නාගස් හන්දිය හා වාද්දූව හන්දිය යන ස්ථාන සඳහා විනාඩි 10-15 අතර දුරකි.
✅කළුතර හා පානදුර නගර🏙️ සඳහා විනාඩි 15-20 ක දුරකි.

♦️ඉඩමෙහි ඇති වටිනා ගස්.
▪️රන් තැඹිලි ගස් 3🌴
▪️පොල් ගස් 1
▪️තැඹිලි ගස් 2

🔘 ස්වාභාවික විපත් නොමැත.
🔘 නිස්කලංක පරිසරයකි🏡
🔘 ඉතාමත් ඉක්මණින් සංවර්ධනය වන ප්‍රදේශයකි.
🔘 සුහදශීලි වැදගත් පරිසර වටපිටාවකි.

📃නිරවුල් ඔප්පු සහිත යි.(Opal Land)

📐සම්පූර්ණ ඉඩමේ ප්‍රමාණය පර්චස් 30 කි.
💥පර්චස් 10 බැඟින් කැබලි 3 කට වෙන් කර ඇත.
💰එක් බිම් කොටසක මිල ලක්ෂ 25 කි.
(මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.)

⭕ලිපිනය
රණවිරු සම්පත් මදුශංක මාවත,
කළපුගම,
මොරොන්තුඩුව,
වාද්දූව.

🌀 දුරකථන අංකය
☎️0775381020☎️
☎️0784375051-Whatsapp Number

More ads from admin
⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here