Advertise your business here

Land for sale Mirigama

220 Share
Posted on 09 Jul 2026 10:10 am, Gampaha, Mirigama
Rs 2,820,000
Land for sale Mirigama in Gampaha, Mirigama
Land for sale Mirigama photo 1 Land for sale Mirigama photo 2 Land for sale Mirigama photo 3 Land for sale Mirigama photo 4 Land for sale Mirigama photo 5
Category
Land For Sale
Phone
0777843978

Description

📌️ 📋 මීරිගම – කොටදෙනියාව (මීගමුව) ප්‍රධාන මාර්ගයේ, හල්පේ අධිකාරම් වත්තේ පිහිටි අගනා නේවාසික ඉඩම ඉක්මණින් විකිණීමට
📐පර්චස් 15
💰 පර් 01=රු.188,000
📝 නිරවුල් ඔප්පු
🟩 හතරැස් ඉඩම
💦ජලය
⚡විදුලිය
🚧 අඩි 20 ප්‍රවේශ මාර්ගය
🍁 ස්වභාවික විපත් වලින් තොරයි
🌴ඵලදාව ලැබෙන පොල් ගස් 08ක්
🚧 මීරිගම මීගමුව ප්‍රධාන මාර්ගයේ සිට 350m දුරින්
🚗 මීරිගම නගරයට – විනාඩි 10
🚗 අධිවේගී පිවිසුමට – විනාඩි 15
🚆 මීරිගම දුම්රිය ස්ථානයට – විනාඩි 10
🏥 මීරිගම රෝහලට – විනාඩි 15
🛑 සැ.යු: ඉඩම පරීක්ෂාවෙන් පසු මිළ ගණන් සාකච්ඡා කල හැක
☎️ විමසීම්: Call/Whatsapp
📞077 784 3978
📞072 925 9199

⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here