Land for sale Meepe - Homagama
- Category
- Land For Sale
- Phone
- 0740369883
Description
🏘️පර්චස් 10 ක අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට
🔊වැඩිම ඉල්ලුමට ඉතා ඉක්මණින්ම විකුණනු ලැබේ
⭕බස්නාහිර පළාත
⭕කොළඹ දිස්ත්‍රික්කය
⭕ළඟම නගරය මීපේ
🟣පර්චස් 10 යි
🟣පර්චස් 1ක මිල රු.350000යි
💰සම්පූර්ණ මිල රු.3500000යි
💦නල ජලය හා විදුලි පහසුකම් සහිතයි.
🏞️තැනිතලා ඉඩමකි.
🟠වක් ඔය මායිමේ පිහිටා ඇත.
🟠මෙම පර්චස් 10ට අමතරව පර්චස් 2ක් රිසිවේෂන් ලෙස ඇත.
🟠කබානා හෝ වෙනත් සංචාරක කටයුතු සඳහා සුදුසුයි.
01.ලිපිනය-
කොහිලවත්ත, තුම්මෝදර
මීපේ.
02.ඉඩමේ ප්‍රමාණය-
පර්චස් 10 (තව පර්චස් 02 ප්‍රමාණයක් ඉඩමට හා වක් ඔයට මායිම්ව ඇත)
03.පර්චස් එකක මිල-350000
මුළු වටිනාකම- ලක්ෂ 35
04.ආසන්නතම නගර වලට ඇති දුර- මීපේ නගරයට-
7.5km
හංවැල්ල නගරයට=10km
පාදුක්ක නගරයට- 9.5km
05. ආසන්නයේම පිහිටි ප්‍රධාන මාර්ග හා ඒවාට ඇති දුර=
කොළඹ රත්නපුර 122 බස් මාර්ගයට=7.5km
ඉරිදා පොළ - වග පාදුක්ක බස් මාර්ගයට=01km
ලබුගම - හංවැල්ල ප්‍රධාන මාර්ගයට 01km
06.නම හා දුරකථන අංක - රේණුකා නිලංගනී
740369883
772415228
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.