land for sale matara රාහුල සුජතා පාසල් සීමාවෙන් පදිංචියට බිම් කොටසක් විකිණීමට
- Category
- Land For Sale
- Phone
- 0704986708
Description
රාහුල මහා විදූහල හා සුජාතා මහා විදුහල පෙන මානයෙන් පර්චස් 8.62ක සින්නක්කර ඔප්පූ සහිත බ්ම් කොටසක් රාහූල පාරට මූහුනලා විකිණීමට ඇත.
•නිවසක් ඉදිකිරිමට හෝ වෙළද කටයූත්කට ඉතා සුදුසුයි.
•ප්‍රධාන මාර්ග,ප්‍රධාන පාසල්, වෙළද සැල්, රෝහල්, සහ අධිවේගි මර්ග වෙත පහසු ප්‍රවේශය.
ස්ථානීය වාසිය
*රාහුල මහා විදුහලට මීටර 200(පාසලට ළමුන් ඇතුළත් කර ගැනිමේ දුර සීමාවට ඇතුළත්වේ)
*සුජාතා මහා විදුහලට මීටර 100(පාසලට ළමුන් ඇතුළත් කර ගැනිමේ දුර සීමාවට ඇතුළත්වේ)
*මාතර දුම්රිය ස්ථානයට මීටර 200
*රාහුල පාරට මුහුණලා
පර්චසය රුපියල් ලක්ෂ 35{3,500,000.00)
මුළු ඉඩමෙහි වටිනාකම රුපියල් 30,100,000
(රුපියල් තුන් කෝටි එක් ලක්ෂයයි)
බ්‍රෝකර්වරු කථා කිරිමෙන් වළකින්න.
විමසිම් : 0704986708
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.