Land for Sale in Maharagama - Pitipana, Dampé | 11 Perches
- Category
- Land For Sale
- Phone
- 0776360934
Description
මහරගම - පිටිපන පර්චස් 11 ඉඩමක් | NSBM, මහින්ද රාජපක්ෂ විද්‍යාලයට මීටර් 800 | පර්චසය ලක්ෂ 7.50
විස්තරය:
📍 පිහිටීම: පිටිපන, දාම්පේ - මහරගම
ආසන්න ස්ථාන:
🏛️ NSBM, මහින්ද රාජපක්ෂ විද්‍යාලය, හරිත සරසවිය, කොළඹ විශ්ව පීඨය – මීටර් 800
🛣️ අධිවේගී මාර්ගයට ආසන්නයි
📏 ඉඩම: පර්චස් 11 (සම්පූර්ණයෙන්ම)
💰 මිල: පර්චසය ලක්ෂ 7.50 (මුළු මිල ලක්ෂ 82.5)
විශේෂාංග:
🧱 සම්පූර්ණ කොන්ක්‍රීට් පවුන්ඩේෂන් දමා ඇත
🧱 තාප්පයක් ඇත
💧 කාණු පද්ධතියක් ඇත
⚡ විදුලිය, 💧 උල්පත් ජලය ඇත
ආයෝජන අවස්ථාව:
🏗️ නේවාසික දරුවන් සඳහා නිවාස කුලියට දීමට ඉතා සුදුසුයි
🏘️ දැනටමත් අසල්වැසි ඉඩම්වල ඉදිකිරීම් ආරම්භ කර ඇත
📞 දුරකථන: 077 636 0934
📲 ඔබගේ දැන්වීම පළ කිරීමට WhatsApp කරන්න:
https://wa.me/94777122764
Additional details can go here. You can place bullet points, warranty notes, or fitment information for buyers.