Advertise your business here

Land for Sale in Getituwana, Kurunegala City Limits

186 Share
Posted on 15 Mar 2026 7:27 pm, Kurunegala, Kurunegala
Rs 700,000
Land for Sale in Getituwana, Kurunegala City Limits
thumbnail thumbnail thumbnail thumbnail thumbnail
Category
Commercial Properties Sale
Phone
0701391273

Description

කුරුණෑගල නගර සීමාවේ ගැටිටුවානේ ප්‍රදේශයේ පිහිටි පර්චස් 79ක වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත. ඉඩමේ පැරණි ගෙයක් තිබුණද, එය ඉඩමේ වටිනාකමට ඇතුළත් නොවේ (ඉඩමට පමණක් මිල නියම කර ඇත). නගර සභා ජලය, ලිඳක් හා විදුලිය ඇතුළු පහසුකම් සහිත මෙම ඉඩම, රෙස්ට්හවුස් එකක් හෝ කබාන සැකසීමට ඉතා සුදුසු පරිසරයකි.

📍 ස්ථානය
⭕ ප්‍රදේශය: කුරුණෑගල නගර සීමාවේ ගැටිටුවානේ

📏 ඉඩම් තොරතුරු
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 79ක්
⭕ මිල: පර්චසයක් රුපියල් ලක්ෂ 07/- (7 Lakhs per Perch)


🏠 ඉඩමේ ඇති පැරණි නිවස
⭕ කාමර: 06ක් (නිදන කාමර)
⭕ සාල: විශාල සාල 02ක්
⭕ නිවසේ තත්වය: පැරණි නිවසක් (ඉඩමේ වටිනාකමට ඇතුළත් නොවේ)

✨ පහසුකම්
⭕ නගර සභා ජලය
⭕ නල ලිඳක් (මෝටර් දමා ඇත)
⭕ විදුලිය

🌿 පරිසරය
⭕ රෙස්ට්හවුස් එකක් හෝ කබාන සැකසීමට ඉතා සුදුසු පරිසරයක්

💰 මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය (Negotiable)

📞 සම්බන්ධ වීමට
☎️ 070 139 1273

.............................................

39 Perches Land for Sale in Getituwana, Kurunegala City Limits | Ideal for Restaurant or Cabana | Rs. 7 Lakhs per Perch

Description:
A valuable 79-perch land is now available for sale in Getituwana, Kurunegala City Limits. Although there is an old house on the land, the price is only for the land. With municipal water, a well with motor, and electricity, this land is ideal for setting up a resthouse or cabanas in a beautiful environment.

📍 Location:
Area: Getituwana, Kurunegala City Limits

📏 Land Details:
Land Extent: Approx. 79 Perches
Price per Perch: Rs. 7 Lakhs


🏠 Old House on the Land:
Rooms: 06 (Bedrooms)
Halls: 02 Large Halls
Note: Old house is not included in the land price

✨ Utilities:
✅ Municipal Council Water Supply
✅ Well with Pump Motor (Pipe well)
✅ Electricity
🌿 Environment:
✅ Ideal for setting up a Resthouse or Cabanas

💰 Price Negotiable
📞 Contact:
☎️ 070 139 1273

More ads from admin
Advertise your business here