Advertise your business here

Land for sale Bandaragama දොබගොඩ

228 Share
Posted on 12 Mar 2026 6:17 am, Kalutara, Bandaragama
Rs 150,000
Land for sale Bandaragama දොබගොඩ in Kalutara, Bandaragama
Land for sale Bandaragama දොබගොඩ photo 1 Land for sale Bandaragama දොබගොඩ photo 2 Land for sale Bandaragama දොබගොඩ photo 3 Land for sale Bandaragama දොබගොඩ photo 4
Category
Houses For Sale
Phone
0776307110

Description

බණ්ඩාරගම - හොරණ පාරේ දොබගොඩ පිහිටි ඉඩම් කැබැල්ලක් විකිණීමට පර්චස් 10
සම්පූර්ණ මුදල (මිල) ලක්ෂ 15යි
පර්චස් 1 = 150,000.
24 පැය විදුලිය, නල ජලය සහිතයි
ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නයි
පාසල්, රෝහල්, සාප්පු සංකීර්ණ ආසන්නයේම පිහිටා තිබීම

අවට පරිසරය:
පාසල්, රෝහල්, සාප්පු සංකීර්ණ ආසන්නයේම පිහිටා තිබීම.
ජනාවාස සහිත, සන්සුන් හා නිහඬ පරිසරයක පිහිටා තිබීම.
දෛනික ජීවිතයට අවශ්‍ය සියලු පහසුකම් ආසන්නයේ තිබීම විශේෂත්වයකි.

නිවසක් ඉදිකිරීමට.
ආයෝජනයක් ලෙස තබා ගැනීමට ඉඩම සුදුසුයි:

දුරකථන අංකය: 077 630 7110

More ads from admin
⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here