Advertise your business here

House sale with Land

240 Share
Posted on 28 Apr 2026 1:00 am, Kegalle, Aranayaka
Rs 13,000,000
House sale with Land in Kegalle, Aranayaka
House sale with Land photo 1
Category
Houses For Sale
Phone
+94720949493

Description

🏠️සම්පූර්ණ මිල රු.ලක්ෂ 130ක් වන පර්චස් 105 ක අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මණින් විකිණීමට 🏠️
❄ නළ ජලය💧විදුලි⚡පහසුකම් සහිතයි.

🏠️නිවසේ,
▫️️සාලය
▫️නිදන කාමර 3
▫️️කෑමකාමරය
▫️️මුළුතැන්ගෙය
▫️️නානකාමරය
▫️️වැරැන්ඩාවක් ඇත.
⭕මිට අමතරව පිටතින්,
▫️️ගබඩා කාමරය
▫️️ගරාජ් එක ඇත.

🏕️ඉඩමේ තේ,පොල් ගස් 15ක් ද,තැඹිලි ගස් 7ක් ද ,කෙසෙල්,අඹ,රඹුටන්,කොස්,අනෝදා,මැංගුස් ජම්බු,දෙළුම්,දෙහි,දුරියන් වගා කර ඇත.

🏞️නායයෑම්,ගංවතුර ස්වභාවික විපත් නොමැති නිස්කලංක🍃 පරිසරයකි.

📑නිරවුල් ඔප්පු සහිතයි.

📞දුරකථන අංක
☎️0720949493
0720249493☎️

⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here