House for sale Ragama රාගම ඉඩමක් සමඟ නිවසක්
- Category
- Houses For Sale
- Phone
- 0704607884
Description
💢ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත රාගම ප්‍රදේශයේ පර්චස් 70ක ඉඩමක් සමඟ නිවසක් විකිණීමට💢
✳️තැනිතලා ඉඩමකි
✳️ප්‍රධාන මාර්ගයට මීටර් 500
✳️ඉඩමේ නිවසක් තිබේ
✳️ජලය සහ විදුලි පහසුකම් තිබේ
💰විකිණුම් මිල පර්චස් එකක් 560,000/=
(මිල ගණන් සාකච්චා කර ගත හැකිය)
📞අමතන්න 0704607884 / 0758949819
කැමති පර්චස් ප්‍රමාණයක් ගත හැක
අවට පරිසරය:
පාසල්, රෝහල්, සාප්පු සංකීර්ණ ආසන්නයේම පිහිටා තිබීම.
ජනාවාස සහිත, සන්සුන් හා නිහඬ පරිසරයක පිහිටා තිබීම.
දෛනික ජීවිතයට අවශ්‍ය සියලු පහසුකම් ආසන්නයේ තිබීම විශේෂත්වයකි.
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.