Advertise your business here

House for Sale Dehiattakandiya

224 Share
Posted on 12 Mar 2026 1:23 pm, Ampara, Dehiattakandiya
Rs 9,000,000
House for Sale Dehiattakandiya in Ampara, Dehiattakandiya
House for Sale Dehiattakandiya photo 1 House for Sale Dehiattakandiya photo 2 House for Sale Dehiattakandiya photo 3 House for Sale Dehiattakandiya photo 4 House for Sale Dehiattakandiya photo 5
Category
Houses For Sale
Phone
0774289819

Description

House for Sale – Dehiattakandiya
TOTAL PRICE: Rs 9,000,000
TEL: 0774289819 / 0770461759
Land Size: 20.0 perches

🛑 දෙහිඅත්තකණ්ඩිය, චන්දනගම නිවසක් විකිණීමට 🛑
➡️ පචස් 20 ක ඉදි වූ මෙම නිවස නිදන කාමර 2, බාත්රූම් 1 සහ විසිත්තකාමර 1 කින් සමන්විත වේ.
⭕️ නිවස මහල් හතරක් සදහා අත්තිවාරම් දමා ඇත.
🔰ඉඩම් ප්‍රමාණය පර්චස් 20 යි,
🔰නිදන කාමර 2,
🔰බාත්රූම් 1,
🔰විසිත්ත කාමර 1,
🔰සම්පූර්ණ ටයිල් මුළුතැන්ගය 1,
🔰 ඉතාමත් නිස්කලංක වටපිටාවක්ද සහිතව
⚠️️ නිවසේ සිට,
✅ දෙහිඅත්තකණ්ඩිය – අරලගංවිල ප්‍රධාන මාර්ගයට – 100m
✅ දෙහිඅත්තකණ්ඩිය නගරයට – 300m

📞 Contact Information:0774289819
⛔ ඉතා වටිනා ශක්තිමත් අංග සම්පූර්ණ ගෙයක් හා ඉඩමක් සොයන ඔබටයි.
♻ දේපළ පරීක්ෂාවෙන් පසුව මිල සාකච්ඡා කරගතත හැක,

More ads from admin
⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here