House for sale Bulathkohupitiya
- Category
- Houses For Sale
- Phone
- 070 3306776
Description
✅ කෑගල්ල බුලත්කොහුපිටිය පාරේ මොරදන හන්දියට ආසන්නව අලුතින්ම ඉදිකල දෙමහල් නිවසක් විකිනීමට
✳️ කෑගල්ල නගරයට විනාඩි 20
✳️ බුලත්කොහුපිටිය නගරයට විනාඩි 10
🟡 සින්නක්කර ඔප්පු
🟡 ස්වභාවික ආපදා නොමැත
(NBRO Approved ✅)
🟡 පර්චස් 92
🟡 නිවස තැනිතලා භූමියක පිහිටා ඇත
🟢 95% ක් වැඩ අවසන් අලුත් දෙමහල් නිවස විදේශගත වීම නිසා විකුණනු ලැබේ 🏘️🏡
✳️ කාමර 4 /සාලය /කෑම කාමරය /කුස්සිය /බාත්රූම් 2 /වැරන්ඩාව
✳️ ඉහළම ප්‍රමිතියේ අමුද්‍රව්‍ය යොදා නිවස සාදා ඇත ⭐
✳️ සියලු අනුමැතීන් ලබාගෙන ඇත
✳️ පදිංචියට සුදුසු නිස්කලංක පරිසරය 🌿🌴
✳️ ජලය, විදුලිය, මාර්ග පහසුකම්
🟡 මිල ලක්ෂ 100 සාකච්චා කළ හැක ✅
♦️ අතරමැදියන් අනවශ්‍යයි ❌
👉👉 නිවස පරීක්ෂා කර බැලීමට කලින් දුරකථන ඇමතුමක් මගින් දිනයක් වේලාවක් වෙන් කරගන්න
☎️...070-3306776
වට්සැප්... 076-602-5657
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.