Advertise your business here

Hero Xoom 110 2025

251 Share
Posted on 10 Feb 2026 5:33 am, Kandy, Akurana
Rs 215,000
Hero Xoom 110 2025 in Kandy, Akurana
Hero Xoom 110 2025 photo 1 Hero Xoom 110 2025 photo 2 Hero Xoom 110 2025 photo 3 Hero Xoom 110 2025 photo 4 Hero Xoom 110 2025 photo 5
Category
Motorbikes
Condition
Brand New
Brand
Hero
Model
Xoom 110
Vehicle Type
motorbikes
Manufactured Year
2025
Phone
0774969836

Description

EFI තාක්ෂණය සමග නව මුහුණුවරකින් ඔබ වෙතට එන xoom 110 සගයා ☺

කසුන් මෝටර්ස් අකුරණ අප ආයතනයෙන් දැන් ලබා ගත හැක .
අප හදුන්වාදෙන මිළ වන්නේ 715,900/-
මූලික ගෙවීම - 215,000/-
වැඩි විස්තර සදහා ,
පරණ bike එක අපිට දීල ඒ මොහොතෙම අලුත් බයික් එකක් ගෙදර ගෙනියන්න
වැදගත්ම දේ තමයි අපේ බයික් එකට අපි දෙනව අවුරුදු 05 ක වගකීමක් හෝ 50000 km ක වගකීමක්

ඊට අමතරව අපි ඔයාලට,
💁නොමිලේ රක්ෂාවරණයක්
💁හෙල්මට් එකක්
💁Free Service දෙකක්
💁අමතර යතුරු කට්ටලයක්
💁අත් ආවරණ දෙකක්
💁Number plate Holder දෙකක්
💁‍♂ බැටරිය සදහා අවුරුදු එක හමාරක වගකීමක්

Xoom සගයගේ තිබෙන තවත් විශේෂ Facilities තමයි ,
💥EFI තාක්ෂණය
💥 Bluetooth සම්බන්ධතාව
💥 i3S idle start- Stop තාක්ෂණය
💥 USB සහ LED උපකරණ
💥 110.9 cc සිලින්ඩර් එන්ජින්
💥 8.05 bhp බලශක්ති
💥 12' front & Rear Tyres
💥Aerodynamic Design
💥LED projecter head lights
💥H රූපාකාර LED Tail Lights - මේ හැඩය Stylish Look එකට නව පෙනුමක් එක් කර තිබෙනව
💥 Hero Intelligent corner Lights - ආරක්ෂාව වැඩි කරන අති නවීන උපාංගයක්

Call for more information 0774969836

More ads from admin
⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here