Fully Completed House with Land for Sale in Bandaragama | 12.6 Perches
- Category
- Houses For Sale
- Phone
- 0760366095
Description
📢 බණ්ඩාරගම – පිලියන්දල මාර්ගයට ආසන්නයෙන් අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩමක් විකිණීමට
📍 කොළඹ – බණ්ඩාරගම 162 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 50ක් පමණ දුරින්
📍 බණ්ඩාරගම නගරයට 3Km
📍 පිලියන්දල නගරයට 12Km
📍 ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුම ඉතාමත් ආසන්නයෙන්
🔴 පර්චස් 12.6ක ඉඩම
🔴 නිරවුල් ඔප්පු සහිතයි
🔴 මිඩ්ලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇත
🔴 සුන්දර, නිස්කලංක හා වාසයට ඉතා සුදුසු පරිසරය
🔴 පාරට ඉතාමත් ආසන්න ඉඩම
🏠 නිවසේ විස්තර:
🔹 නිදන කාමර 2යි
🔹 නාන කාමර 1යි
🔹 පහසුකම් සහිත විශාල මැද සාලය
🔹 නවීන පන්නයේ අලංකාර හා පිළිවෙලින් සැලසුම් කළ කුස්සිය
🔹 ජලය සහ විදුලිය පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවස
📞 වැඩි විස්තර සඳහා අමතන්න. 0760366095
🔴 Fully Completed House with Land for Sale in Bandaragama | 12.6 Perches | 2 Bedrooms | Close to 162 Bus Route | Clear Deed | Rs. 25 Million
Description:
A fully completed house on a 12.6-perch land is now available for sale in Bandaragama, located just 50 meters from the Colombo - Bandaragama 162 Main Bus Route. Situated in the Midland area, this property offers a beautiful, peaceful environment perfect for residence and comes with a clear deed. The land is very close to the road.
📍 Prime Location:
Area: Bandaragama
Distance to 162 Main Bus Route: Approx. 50 meters
Distance to Bandaragama Town: 3km
Distance to Piliyandala Town: 12km
Distance to Galanigama Highway Entrance: Very close
Area Type: Midland Area
Environment: Beautiful, peaceful, perfect for residence
Road Access: Very close to the road
📏 Property Details:
Land Extent: 12.6 Perches
Deed: Clear Deed
🏠 House Details:
Bedrooms: 02
Bathrooms: 01
Living Room: Spacious with facilities
Kitchen: Modern, beautifully designed and well-organized
Condition: Fully Completed House
✨ Utilities:
✅ Water available
✅ Electricity available
💰 Price:
Rs. 25 Million (2.5 Crore / 250 Lakhs)
📞 Contact:
☎️ 0760366095
☎️ 077 253 5345 (WhatsApp)
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.