Fully Completed 2-Storey House for Sale Nittambuwa
- Category
- Houses For Sale
- Phone
- 071 688 8908
Description
🏡 නාවික උයන – රන්පොකුනගම – නිට්ටබුව – අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට – පර්චස් 11.7 – රුපියල් කෝටි 2.40
📍 සුවිශේෂී පිහිටීම
⭕ ප්‍රදේශය: නාවික උයන, රන්පොකුනගම, නිට්ටබුව
⭕ නිට්ටඹුව නගරයට කි.මී. 1.5ක්
⭕ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට කි.මී. 5ක්
⭕ වතුපිටිවල රජයේ රෝහලට කි.මී. 1ක්
📏 ඉඩම් හා නිවසේ විස්තර
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 11.7ක්
⭕ දෙමහල් නිවසක්
⭕ නිදන කාමර: 04ක්
⭕ නාන කාමර: 02ක්
⭕ නල ජලය සහ විදුලිය
⭕ ගෘහභාණ්ඩ සමග වුවද ලබා දිය හැක
📜 නීතිමය ලියකියවිලි
⭕ සින්නක්කර ඔප්පු
✨ ප්‍රධාන වාසි
⭕ අංගසම්පූර්ණ දෙමහල් නිවසක්
⭕ සින්නක්කර ඔප්පු – පිරිසිදු නීතිමය තත්ත්වය
⭕ පුලුල් මාර්ග
⭕ නිවාස සංකීර්ණයෙන් පිටත – පෞද්ගලිකත්වය
⭕ විදේශ ගත වන බැවින් ඉක්මන් විකිණීමක්
🏗️ සුදුසු වන්නේ
⭕ පදිංචිය සඳහා සුදුසු පරිසරයක්
⭕ ආයෝජනය
💰 මිල
⭕ විකුණන මිල: රුපියල් කෝටි 2.40 (ලක්ෂ 240/-)
✅ මිල සාකච්ඡා කර ගත හැක
✅ සින්නක්කර ඔප්පු සහිතයි
✅ අංගසම්පූර්ණව නිම කර ඇත
✅ පරීක්ෂා කිරීමට හැකියාව ඇත
📞 සම්බන්ධ වීමට
☎️ 071 688 8908
☎️ 076 692 5700
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
🏡 Naval Uyana – Ranpokunagama – Nittambuwa – Fully Completed 2-Storey House for Sale – 11.7 Perches – LKR 240 Lakhs
📍 PRIME LOCATION
⭕ Area: Naval Uyana, Ranpokunagama, Nittambuwa
⭕ Distance to Nittambuwa Town: 1.5 km
⭕ Distance to Weyangoda Railway Station: 5 km
⭕ Distance to Wathupitiwala Government Hospital: 1 km
📏 LAND & HOUSE DETAILS
⭕ Land Extent: 11.7 Perches
⭕ 2-Storey House
⭕ Bedrooms: 04
⭕ Bathrooms: 02
⭕ Pipe Water & Electricity
⭕ Can be Offered with Furniture
📜 LEGAL DOCUMENTS
⭕ Sinhakara Deed Available
✨ KEY HIGHLIGHTS
⭕ Fully Completed 2-Storey House
⭕ Sinhakara Deed – Clear Legal Status
⭕ Wide Roads – Easy Access
⭕ Outside Housing Complex – More Privacy
⭕ Quick Sale – Owners Relocating Abroad
🏗️ PERFECT FOR
⭕ Residential Living
⭕ Investment
💰 PRICE
⭕ Selling Price: LKR 240 Lakhs (රුපියල් කෝටි 2.40 / ලක්ෂ 240/-)
✅ Price Negotiable
✅ Sinhakara Deed Available
✅ Fully Completed
✅ Inspection Available
📞 CONTACT DETAILS
☎️ 071 688 8908
☎️ 076 692 5700
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.