මාතර - ගාලු පාර ආසිරි රෝහල ආසන්නයේ ඉඩමක් සහ නිවසක් විකිණීමට
- Category
- Houses For Sale
- Phone
- 071 610 9381
Description
🔴 මාතර - ගාලු පාර ආසිරි රෝහල ආසන්නයේ පර්චස් 23ක ඉඩමක් සහ අලුත්වැඩියාවෙන් පසු පදිංචි විය හැකි අංගසම්පූර්ණ නිවසක් විකිණීමට 🔴
මාතර නගරයේ, ගාලු පාර ආසිරි රෝහලට ඉතා ආසන්නව පිහිටි පර්චස් 23ක ඉඩමක අංගසම්පූර්ණ නිවසක් වහාම විකිණීමට ඇත. මෙම දේපළ නේවාසික සහ වාණිජමය වශයෙන් ඉතා වටිනා ඉඩමකි.
📍 සුවිශේෂී පිහිටීම
⭕ ප්‍රදේශය: මාතර නගරය, ගාලු පාර
⭕ ආසන්න ස්ථාන: ආසිරි රෝහලට ඉතා ආසන්නයි, මාතර සමුපකාර රෝහලට මීටර් 60ක් පමණ දුරින්
⭕ මාර්ග: කුමාරතුංග මාවත (පරණ ගාලු පාර) – ඉදිරිපස අඩි 20 පාර (නගර සභා අනුමත)
⭕ නගර පහසුකම්: නගරයේ ඇති සියලු පහසුකම් සහිතයි (පාසල්, රෝහල්, බැංකු, සාප්පු)
📏 දේපළ විස්තර
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 23ක්
⭕ දේපළ වර්ගය: නේවාසික සහ වාණිජමය වශයෙන් ඉතා වටිනා ඉඩමකි
⭕ බිත්ති: අගල් 9ක උස බිත්ති (High Wall)
⭕ පොලෝටි සිමෙන්ති: තට්ටුවට හදන්න පොලෝටි සිමෙන්ති දමා ඇත
⭕ ගේට්ටු: ඉදිරිපස සහ පිටුපස ගේට්ටු වලට පිහිටා ඇත
🏠 නිවසේ විස්තර
⭕ නිදන කාමර: 03ක්
⭕ නාන කාමර: යාබද නාන කාමර සහිත (Attached Bathrooms)
⭕ නිවසේ තත්වය: අංගසම්පූර්ණ නිවසක් (Fully Completed House)
🛣️ මාර්ග පහසුකම්
⭕ ඉදිරිපස: අඩි 20 පළල පාර (නගර සභා අනුමත)
⭕ පිටුපස: අඩි 10 පළල පාර (නගර සභා අනුමත)
⭕ ඉඩමේ දෙපසටම නගර සභාවෙන් අනුමත මාර්ග පිහිටා ඇත
📜 නීතිමය තත්වය
⭕ නිරවුල් ඔප්පු (Clear Deed)
💰 මිල
කතා කර විමසන්න (Price to be Discussed)
📞 සම්බන්ධ වීමට
☎️ 071 610 9381
════════════
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
══════════
Land with Fully Completed House for Sale in Matara | 23 Perches | Near Asiri Hospital & Co-op Hospital | 3 Bedrooms with Attached Bathrooms | High Wall | Dual Road Access | Clear Deed
Description:
A 23-perch land with a fully completed house is now available for sale in Matara, located very close to Asiri Hospital and just 60 meters from Matara Co-op Hospital on Kumarathunga Mawatha (Old Galle Road). This property offers residential and commercial value and is close to all amenities in the city. The house features 3 bedrooms with attached bathrooms, 9-foot high walls, and polished cement flooring ready for tiling. The land has dual road access with a 20ft road in front and a 10ft road at the back, both approved by the Municipal Council.
📍 Prime Location:
Area: Matara, Kumarathunga Mawatha (Old Galle Road)
Nearby: Very close to Asiri Hospital
Distance to Co-op Hospital: Approx. 60 meters
Amenities: Close to all city facilities
📏 Property Details:
Land Extent: 23 Perches
Property Type: Valuable for both residential and commercial use
Walls: 9-foot high walls
Flooring: Polished cement ready for tiling
Gates: Front and back gates
🏠 House Details:
Bedrooms: 03
Bathrooms: Attached Bathrooms
Condition: Fully Completed House
🛣️ Road Access:
Front: 20ft wide road (Municipal Council approved)
Back: 10ft wide road (Municipal Council approved)
Dual road access on both sides of the land
📜 Legal Status:
✅ Clear Deed
💰 Price:
Please call for price
📞 Contact:
☎️ 071 610 9381
══════════════
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.