නිවස හා ඉඩම ඉක්මනින් විකිනීමට
- Category
- Houses For Sale
- Phone
- 0785542110
Description
📣 මුදල් අවශ්‍යතාවයක් නිසා හදිස්සියේ විකිණීමට ඇත - මාතලේ, වල්ලිවෙල
🏡 සුඛෝපභෝගී නිවස සහ සරුසාර ඉඩම
📍 ස්ථානය සහ ප්‍රවේශය:
මාතලේ, වල්ලිවෙල
A9 ප්‍රධාන මාර්ගයට මීටර් 75යි
පලාපත්වල නගරයට විනාඩි 5යි
මාතලේ නගරයට විනාඩි 10යි
පුළුල් ප්‍රවේශ මාර්ග, නිශ්කලංක සහ ආරක්ෂිත පරිසරය
🌳 ඉඩමේ විස්තර:
පර්චස් 35යි
නිරවුල් සින්නක්කර ඔප්පු
ආදායම් ලබන සරුසාර ගම්මිරිස් වගාව සහිතයි
(ප්‍රදේශයේ පර්චස් 1ක් රු. ලක්ෂ 3කට ආසන්නයි)
🏠 නිවසේ විස්තර:
සම්පූර්ණයෙන්ම ටයිල් සහ සිවිලිම් කර ඇත
නිදන කාමර 04යි
බාත්රූම් සහ සේවක වැසිකිළි
නළ ජලය, විදුලිය, ස්ථාවර දුරකථන පහසුකම්
🏫 අවට පහසුකම්:
ප්‍රසිද්ධ පාසල්, ආගමික මධ්‍යස්ථාන, බස් පහසුකම් ඇතුළු සියලුම නාගරික පහසුකම් අසලින්ම
💰 මිල: සාකච්ඡා කර ගත හැක.(ගැනුම්කරුවන් පමණක් අමතන්න)
📞 අමතන්න: 0785542110
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.