Advertise your business here

පිළියන්දල පොල්ගස්ඕවිට 𝗕𝗢𝗫 𝗧𝗬𝗣𝗘 දෙමහල් නිවසක් විකිණීමට

220 Share
Posted on 14 Mar 2026 5:56 pm, Colombo, Piliyandala
Rs 27,000,000
පිළියන්දල පොල්ගස්ඕවිට   𝗕𝗢𝗫 𝗧𝗬𝗣𝗘  දෙමහල් නිවසක් විකිණීමට in Colombo, Piliyandala
පිළියන්දල පොල්ගස්ඕවිට   𝗕𝗢𝗫 𝗧𝗬𝗣𝗘  දෙමහල් නිවසක් විකිණීමට photo 1 පිළියන්දල පොල්ගස්ඕවිට   𝗕𝗢𝗫 𝗧𝗬𝗣𝗘  දෙමහල් නිවසක් විකිණීමට photo 2 පිළියන්දල පොල්ගස්ඕවිට   𝗕𝗢𝗫 𝗧𝗬𝗣𝗘  දෙමහල් නිවසක් විකිණීමට photo 3 පිළියන්දල පොල්ගස්ඕවිට   𝗕𝗢𝗫 𝗧𝗬𝗣𝗘  දෙමහල් නිවසක් විකිණීමට photo 4 පිළියන්දල පොල්ගස්ඕවිට   𝗕𝗢𝗫 𝗧𝗬𝗣𝗘  දෙමහල් නිවසක් විකිණීමට photo 5
Category
Houses For Sale
Phone
0756425750

Description

පිළියන්දල පොල්ගස්ඕවිට 𝗕𝗢𝗫 𝗧𝗬𝗣𝗘 දෙමහල් නිවසක් විකිණීමට

💥✅ අඩි 15 ප්‍රවේශ මාර්ගය. 342 ප්‍රධාන මාර්ගයට 100m දුරින් ඇති සාමකාමී අවට ප්‍රදේශයකි

📲 Contact us for more details.
Contact – 0756425750

මිළ - ලක්ශ 270 මිළගණන් සාකච්ඡා කරගත හැක
▪️පර්චස් 7
▪️නිවස වර්ග අඩි 2000
▪️නිදන කාමර 3 ( 1 𝗠𝗮𝘀𝘁𝗲𝗿 𝗯𝗲𝗱𝗿𝗼𝗼𝗺)
▪️නාන කාමර 2 (𝘄𝗶𝘁𝗵 𝗵𝗼𝘁 𝘄𝗮𝘁𝗲𝗿)
▪️ආලින්දය
▪️පැන්ට්‍රී කබඩ් සහිත අංගසම්පූර්ණ මුළුතැන්ගෙය
▪️අලංකාර 𝗥𝗼𝗼𝗳 𝘁𝗼𝗽 එකක් (විවේකයට සහ උත්සවයක් සදහා)
▪️බැල්කනි
▪️දොර, උළුවහු, ජනේල්, වටිනා දැවයෙන් නිමා කොට ඇත
▪️වට තාප්ප
▪️ගරාජයක්
▪️ආරක්ෂක පද්දතියක්
▪️නිරවුල් ඔප්පු
▪️අනුමත ප්ලෑන්
▪️බැංකු ණය ලබා ගැනීමේ පහසුකම්
▪️පොල්ගස්ඕවිට නගරයට 100m
▪️කැස්බෑව නගරයට 2km
▪️කහතුඩුව අධිවේගී පිවිසුමට 1.5Km


Contact us for more detail
Contact _ Whatsapp 0756425750

More ads from DSK MODERN
⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here