Advertise your business here

නිවස හා ඉඩම ඉක්මනින් විකිනීමට

185 Share
Posted on 29 Aug 2026 9:27 am, Matale, Palapathwela
Rs 9,500,000
නිවස  හා ඉඩම ඉක්මනින් විකිනීමට in Matale, Palapathwela
නිවස  හා ඉඩම ඉක්මනින් විකිනීමට photo 1 නිවස  හා ඉඩම ඉක්මනින් විකිනීමට photo 2 නිවස  හා ඉඩම ඉක්මනින් විකිනීමට photo 3 නිවස  හා ඉඩම ඉක්මනින් විකිනීමට photo 4 නිවස  හා ඉඩම ඉක්මනින් විකිනීමට photo 5 නිවස  හා ඉඩම ඉක්මනින් විකිනීමට photo 6 නිවස  හා ඉඩම ඉක්මනින් විකිනීමට photo 7 නිවස  හා ඉඩම ඉක්මනින් විකිනීමට photo 8 නිවස  හා ඉඩම ඉක්මනින් විකිනීමට photo 9 නිවස  හා ඉඩම ඉක්මනින් විකිනීමට photo 10
Category
Houses For Sale
Phone
0785542110

Description

📣 මුදල් අවශ්‍යතාවයක් නිසා හදිස්සියේ විකිණීමට ඇත - මාතලේ, වල්ලිවෙල

🏡 සුඛෝපභෝගී නිවස සහ සරුසාර ඉඩම

📍 ස්ථානය සහ ප්‍රවේශය:

මාතලේ, වල්ලිවෙල

A9 ප්‍රධාන මාර්ගයට මීටර් 75යි

පලාපත්වල නගරයට විනාඩි 5යි

මාතලේ නගරයට විනාඩි 10යි

පුළුල් ප්‍රවේශ මාර්ග, නිශ්කලංක සහ ආරක්ෂිත පරිසරය

🌳 ඉඩමේ විස්තර:

පර්චස් 35යි

නිරවුල් සින්නක්කර ඔප්පු

ආදායම් ලබන සරුසාර ගම්මිරිස් වගාව සහිතයි

(ප්‍රදේශයේ පර්චස් 1ක් රු. ලක්ෂ 3කට ආසන්නයි)

🏠 නිවසේ විස්තර:

සම්පූර්ණයෙන්ම ටයිල් සහ සිවිලිම් කර ඇත

නිදන කාමර 04යි

බාත්රූම් සහ සේවක වැසිකිළි

නළ ජලය, විදුලිය, ස්ථාවර දුරකථන පහසුකම්

🏫 අවට පහසුකම්:

ප්‍රසිද්ධ පාසල්, ආගමික මධ්‍යස්ථාන, බස් පහසුකම් ඇතුළු සියලුම නාගරික පහසුකම් අසලින්ම

💰 මිල: සාකච්ඡා කර ගත හැක.(ගැනුම්කරුවන් පමණක් අමතන්න)

📞 අමතන්න: 0785542110

⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here