Advertise your business here

පේරාදෙණියේ ඉඩමක් විකිනීමට ඇත

217 Share
Posted on 24 Jul 2026 2:58 am, Kandy, Peradeniya
Rs 48
පේරාදෙණියේ ඉඩමක් විකිනීමට ඇත in Kandy, Peradeniya
පේරාදෙණියේ ඉඩමක් විකිනීමට ඇත photo 1 පේරාදෙණියේ ඉඩමක් විකිනීමට ඇත photo 2 පේරාදෙණියේ ඉඩමක් විකිනීමට ඇත photo 3 පේරාදෙණියේ ඉඩමක් විකිනීමට ඇත photo 4 පේරාදෙණියේ ඉඩමක් විකිනීමට ඇත photo 5
Category
Land For Sale
Phone
0714275117

Description

පේරාදෙණිය – ගම්පොල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉතා මනරම් හා නිදහස් පරිසරයක පිහිටි පර්චස් 81ක විශාල ඉඩම සමඟ පැරණි නිවස විකිනීමට ඇත.

පේරාදෙණිය නගරයට – 2km. යි.
පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයට – 600m (ඇවිදගෙන යා හැකි දුර)
කාගිල්ස් සුපිරි වෙළඳසල – 150m
මහනුවර නගරයට – 7km. යි.(Branding Town යටතේ කඩිනම් සංවර්ධනය වන මහනුවර නගරයේ පිහිටි සියළුම ස්ථාන 7.5km. ඇතුලත පිහිටා ඇත.)
පිටුපසින් – සුන්දර මහවැලි ගඟ හා හන්තාන කඳු පන්තිය
ඉදිරිපසින් වෙනත් කඳු පන්තියක්
සෑම ප්‍රදේශයකටම ධාවනය වන දිවා – රාත්‍රී ඉතා පහසු ගමනාගමනය

ඉඩමේ පහල කොටසේ වටිනා ගස් සහ පල දරණ ගස්
ජල සම්පාදන මණ්ඩලයෙන්ලබාගත් නල ජල පද්ධති 2ක්.
ස්වභාවික ආපදා වලින් තොරය..
Fiber දුරකථන සේවා පහසුකම් ලබා ගැනීමේ පහසුකම් ඇත.
පරම්පරා ඉඩමක් – සම්පූර්ණ නිරවුල් ඔප්පු
ඉඩම බෙදා වෙකළ අනුමත සැලැස්ම
අවශ්‍ය නම් සුළු නඩත්තු කටයුතු කිරීමෙන් පසු නිවස භාවිතා කලහැක. (දැනටත් පදිංචි වී සිටියි.- නිවසේ කාමර 5කින්, කුස්සිය, කෑමකාමරය හා විසිත්ත කාමරය, ගබඩා කාමරය, ඇතුලත නාන කාමරය හා වැසිකිලිය, හා පිටත වැසිකිලියකින්ද යුක්තය.)
විශාල වාහන සංඛ්‍යාවක් ගල් කර තැබීමේ ඉඩ පහසුකම් ඇත

ඉඩම පරීක්ෂා කර බැලීමෙන් පසු දෙපාර්ශවයේ එකගතාවයන් මත මිල ගණන් සාකච්ඡා කළ හැක.

(නේවාසික හෝ වාණිජ අනාගත ආයෝජනයක් සඳහා ඉතා වටිනා, දෙපළකි.)

⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here