Advertise your business here

පේරාදෙණියේ අගනා දේපළක් විකිණීම

191 Share
Posted on 07 Jul 2026 7:28 am, Kandy, Peradeniya
Rs 48
පේරාදෙණියේ අගනා දේපළක් විකිණීම
thumbnail thumbnail thumbnail thumbnail thumbnail
Category
Land For Sale
Phone
0714275117

Description

කඳු මුදුන් හා මහවැලි ගඟේ සුන්දරත්වයෙන් පිරි, පේරාදෙණිය නගරයට හා මහනුවර නගරවලට ඉතා ආසන්නයෙන් ඔබේ සිහින ආයෝජනය අදම ආරම්භ කරන්න.
​පේරාදෙණිය – ගම්පොල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි, පර්චස් 81ක විශාල බිම් කොටස සහ පැරණි නිවස හදිසි මුල්‍ය අවශ්‍යතාවයක් මත, තක්සේරු වටිනාකමටත් වඩා අඩුවෙන් විකිණේ.

​පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයට 600m.පමණ දුරින් පිහිටා ඇත.(ඇවිදගෙන යා හැකි දුර).
සියලු නාගරික පහසුකම් සමඟ
පේරාදෙණිය නගරයට – 2km.යි
කාගිල්ස් සුපිරි වෙළඳසල – 150m. යි.
මහනුවර නගරයට – 7km යි
පේරාදෙණිය විශ්වවිද්‍යාලය,
සරසවි උයන හා පේරාදෙණිය දුම්රිය ස්ථාන උද්භිද උද්‍යානය, බණ්ඩාරනායක රෝහල, පේරාදෙණිය ශික්ෂන රෝහල,දන්ත රෝහල
ගැටඹේ පන්සල ආදිය 2.5 km. තුල පිහිටා ඇත.
මහනුවර නගරයට දුර 7 km. යි.( පූජනීය දළදා මාලිගාව,රජයේ මෙන්ම පෞද්ගලික ආයතන, ප්‍රධාන පෙලේ පාසල් මෙන්ම පෞද්ගලික අංශයේ පාසල්, බැංකු සුපර් මාර්කට්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රෝසල්, මහනුවර දුම්රිය ස්ථානය වැනි සියළුම ආයතන, සිද්ධස්ථාන හා සේවා සපයන ආයතන 7.5 km. සීමාව තුල පිහිටා ඇත.)
ඉඩමට පිටුපසින් සුන්දර මහවැලි ගඟ ගලා බසින අතර,හන්තාන කඳු පන්තිය ඊට ඉහලින් පිහිටා ඇත. ඉදිරිපසින් වෙනත් කඳු පන්තියක් පිහිටා ඇත.

සෑම ප්‍රදේශයකටම ධාවනය වන දිවා – රාත්‍රී ඉතා පහසු ගමනාගමන සේවා පහසුකම්.
ඉඩමේ පහල කොටසේ වටිනා සහ පල දරණ ගස්
ජල සම්පාදන මණ්ඩලයෙන් ලබාගත් නල ජල පද්ධති 2ක්
අවශ්‍යතාවය මත දුරකථන සේවා (Fiber) පහසුකම් ලබා ගැනීමේ පහසුකම් ඇත.
සම්පූර්ණ නිරවුල් ඔප්පු
ඉඩම බෙදා වෙකළ අනුමත සැලැස්ම සමඟ පිරිසිදු නිරවුල් ඔප්පු.
ඉඩම පරීක්ෂා කර බැලීමෙන් පසු, දෙපාර්ශවයේ මිල ගණන් සමග සාකච්ඡා කර ගිවිස ගත හැක.

නේවාසික හෝ වාණිජ අන මුල්‍ය අවශ්‍යතාවයක් මත, තක්සේරු වටිනාකමටත් වඩා අඩුවෙන් විකිණේ.
(රජයේ වරලත් තක්සේරුකරුවෙකුගේ තක්සේරු වාර්තාව ඇත – ඔහුගේ තක්සේරු වටිනාකමටත් වඩා අඩුවෙන් මෙම දේපල විකිනේ.නිවසේ වටිනාකම සලකා නොබැලේ)

​📞 වැඩි විස්තර සඳහා අමතන්න:
​071 427 5117 – මංජුල
​071 442 6983 / 077 201 9822 – අරුණ
​.

Advertise your business here