Land for sale in Negambo ඉඩම විකිණීමට මීගමුව
- Category
- Land For Sale
- Phone
- 077 7975417
Description
💠 මීගමුව 💠 ඉඩම විකිණීමට
🏞️ ගම්පහ දිස්ත්‍රික්කයේ - සංචාරක පුරය වන මීගමුව නගරයට සමීප (මෝරවල) මුහුද හා (කටුනායක) කලපුව අතර සියලුම පහසුකම් සහිත සංචාරක ව්‍යාපාරයට හෝ පදිංචියට සුදුසු ♦️පිටිපන♦️පර්. 60 ක ඉඩම විකිණීමට
🔹️මීගමුව 273 ජා ඇල බස් මාර්ගයේ දකුණු පිටිපන පිහිටි මෙම ඉඩම වටිනා, අනර්ඝ, සාරවත් භූමියකි.
🔹රජයේ තක්සේරුව පර්. 1 ක් රු. 700,000 මිල ගණන් සාකච්ඡා කර ගත හැක
🔹whatsapp 077 7975417 / 071 9065237
🔹මාලු ලෙල්ලම, දේවස්ථාන, පාසල්, හෝටල්, මහජන හා ග්‍රාමීය බැංකු, සමූපකාර, තැපැල් කාර්යාල, සමෘද්ධි කාර්යාලය, ඉන්ධන හල නුදුරින් ඇත
🔸නිරවුල් සින්නක්කර ඔප්පු
🔸නළ ජලය හා නල ලිඳ, තෙකලා විදුලිය සහිත නිවස හා සේවක නිවස
🔸ස්ථාවර දුරකථන පහසුකම්
🔸මීගමුව නගරයට 3 km
🔸ජා ඇල අධිවේගී පිවිසුමට 15 km
🔸කෙරවලපිටිය අධිවේගී පිවිසුමට 18 km
🔸මාර්ග තදබදයෙන් තොර කොලඹට 25 km
🔸කලපුවට 20 m
🔸මුහුදට 90 m
🌴පොල්, පලතුරු හා වටිනා ගස් ඇත
🔻බ්‍රෝකර් ගාස්තු ගෙවනු ලැබේ🔻
🔴 60 Perches Prime Land for Sale in Negombo – Morawala | Close to Beach & Lagoon | Ideal for Tourism or Residence | Clear Sinnakkara Deed | Rs. 700,000 per Perch (Negotiable)
Description:
A valuable 60-perch land is now available for sale in Negombo, Morawala (Pitipana) , situated between the beach and the lagoon, close to the tourist city of Negombo. This land is ideal for tourism business or residence and comes with all facilities.
📍 Prime Location:
Area: Negombo, Morawala – Pitipana
Location: South Pitipana on Negombo 273 Ja-Ela Bus Route
Distance to Negombo Town: 3km
Distance to Ja-Ela Highway Entrance: 15km
Distance to Kerawalapitiya Highway Entrance: 18km
Distance to Colombo: 25km (traffic-free)
Distance to Lagoon: 20 meters
Distance to Beach: 90 meters
📏 Land Details:
Extent: 60 Perches
Deed: Clear Sinnakkara Deed
Government Valuation: Rs. 700,000 per Perch
Price: Negotiable
✨ Facilities:
✅ Pipe Water & Well
✅ 3-Phase Electricity
✅ Landline Telephone
✅ House & Servant House included
🌴 Trees on the Land:
✅ Coconut, Fruit Trees & Valuable Trees
🏪 Nearby Amenities:
🐟 Fish Market
⛪ Churches
🏫 Schools
🏨 Hotels
🏦 Banks
🏢 Cooperative & Post Office
🏛️ Samruddhi Office
⛽ Petrol Station
💰 Price:
Government Valuation: Rs. 700,000 per Perch
✅ Price Negotiable
🔻 Broker commissions will be paid 🔻
📞 Contact:
📱 077 797 5417
📱 071 906 5237 (WhatsApp)
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.