Advertise your business here

Modern Two-Storey House for Sale in Polgasowita "Prime Land" | 6 Perches

185 Share
Posted on 02 May 2026 5:11 pm, Colombo, Piliyandala
Rs 29,500,000
Modern Two-Storey House for Sale in Polgasowita "Prime Land" | 6 Perches
thumbnail thumbnail thumbnail thumbnail thumbnail
Category
Houses For Sale
Phone
0756425750

Description

A modern two-storey house is now available for sale in Polgasowita "Prime Land". Designed according to architectural principles and astrology, this house offers all modern amenities and is located on a 20ft wide road.

📍 Prime Location:
Area: Polgasowita

Road: 20ft wide road
3 minutes to 120 Colombo – Horana Road
5 minutes to Kahathuduwa Highway Interchange
15 minutes to Piliyandala Town
15 minutes to Kottawa / Makumbura Multimodal Transport Centre
3 minutes to Piliyandala – Mattegodda – Kottawa Bus Route
5 minutes to Polgasowita Town
10 minutes to University of Sri Jayewardenepura – Engineering Faculty

📏 Land Details:
Land Extent: 6 Perches
Road Width: 20ft
Compound Wall: Included
Roller Gate: Included

🏠 House Details (Modern Two-Storey):
Bedrooms: 05
Bathrooms: 03 🛁
Hot Water: Available 🚿
Large Roof Top – Beautifully designed
Modern Kitchen with Pantry
Finishing Roof
Decorative Lighting
Garage with Parking Space
Beautiful Garden

🏗️ Design:
✅ Designed according to architectural principles and astrology

📜 Legal Status:
✅ All documents approved by the Pradeshiya Sabha
✅ Bank loans available

💰 Price:
Rs. 29.5 Million (2.95 Crore / 295 Lakhs)
✅ Price Negotiable

📞 Contact:
📱 075 642 5750 (Mobile / WhatsApp)

. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .

🔴 පොල්ගස්ඕවිට "ප්‍රයිම් ලෑන්ඩ්" – නවීන දෙමහල් නිවසක් විකිණීමට 🏡️

පොල්ගස්ඕවිට "ප්‍රයිම් ලෑන්ඩ්" හි පිහිටි අලංකාර නවීන දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. වාස්තු විද්‍යානුකූලව සහ ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව නිර්මාණය කර ඇති මෙම නිවස, සියලු පහසුකම් වලින් සමන්විත වේ.

📍 සුවිශේෂී පිහිටීම
⭕ ප්‍රදේශය: පොල්ගස්ඕවිට (Polgasowita)
⭕ මාර්ගය: අඩි 20 පළල මාර්ගයක්
⭕ 120 කොළඹ – හොරණ පාරට: විනාඩි 03ක්
⭕ කහතුඩුව අධිවේගී හුවමාරුවට: විනාඩි 05ක්
⭕ පිළියන්දල නගරයට: විනාඩි 15ක්
⭕ කොට්ටාවට / මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට: විනාඩි 15ක්
⭕ පිළියන්දල – මත්තෙගොඩ – කොට්ටාව බස් පාරට: විනාඩි 03ක්
⭕ පොල්ගස්ඕවිට නගරයට: විනාඩි 05ක්
⭕ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට: විනාඩි 10ක්

📏 ඉඩම් තොරතුරු
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 6ක්
⭕ මාර්ගය: අඩි 20 පළල
⭕ වට තාප්පය: ඇත
⭕ රොලර් ගේට්ටුව: ඇත

🏠 නිවසේ විස්තර (නවීන දෙමහල්)
⭕ නිදන කාමර: 05ක්
⭕ නාන කාමර: 03ක් 🛁
⭕ උණු වතුර පහසුකම්: ඇත 🚿
⭕ විශාල Roof Top එකක්: අලංකාර
⭕ නවීන පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
⭕ ෆිනිෂින් වහලය (Finishing Roof)
⭕ අලංකාර විදුලි පහන්
⭕ වාහන නැවැත්වීමට ඉඩකඩ සහිත ගරාජය
⭕ අලංකාර ගෙවත්ත

🏗️ නිර්මාණය
⭕ වාස්තු විද්‍යානුකූලව සහ ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව නිර්මාණය කර ඇත

📜 නීතිමය තත්වය
⭕ සියලුම ලිපි ලේඛන ප්‍රාදේශීය සභා මගින් අනුමත කර ඇත
⭕ බැංකු ණය පහසුකම් ලබා ගත හැක

💰 මිල
⭕ රුපියල් ලක්ෂ 295/- (2.95 කෝටිය / 29.5 Million)
✅ මිල ගණන් සාකච්ඡා කර ගත හැක (Negotiable)

📞 සම්බන්ධ වීමට
📱 075 642 5750 (Mobile / WhatsApp)

. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .

More ads from admin_staff
Advertise your business here