ප්‍රදාන පාර අයිනෙන් ගොඩක් අඩුවට නිවසක් සමග ඉඩමක්💯
186
Share
Posted on 11 Apr 2026 10:06 pm,
Matara, Akuressa
Rs 220
No image available
- Category
- Houses For Sale
- Phone
- +94770403665
Description
දෙහිගස්ප,අකුරැස්ස ප්‍රදාන බස් මාර්ගයේ වැලිහේන ප්‍රදේශයේ ප්‍රධාන පාරට මුහුණලා මෙම සින්නක්කර ඔප්පු සහිත නිවස සමග ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට.🛣️
🔸මුළු ඉඩම - පර්චස් 220 යි⛳
🔸පොල් ගස් - 20+ 🌴
🔸තේක්ක ගස් - 15 🌳
🔸අවුරුදු හයක් වයසැති තේ. 🍃
🔸තේ ඉඩමට වතුර මල් සවිකර ඇත.💦
🛑 නිවස 🏠
🔹CCTV සවිකර ඇත.📷
🔹එක කාබරයක් AC. 🌬️🛌🏻
🔹කුස්සිය. 🍽️
🔹 bathroom.🚿
🔹නිවසේ සාලය සමග කාබර 4 යි. 🏡
❌ගංවතුර අවදානම් නොමැත.🌊
🛑 පර්චස් එකක් ලක්ෂයයි (මේ ගානට බස් පාරෙන් ඉඩමක් ඉතා වටිනවා)
💥 අවසන් මිල ලක්ෂ 220 යි.
දු.ක 0770403665
Additional details can go here. You can place bullet points, warranty notes, or fitment information for buyers.
More ads from User_3665