Advertise your business here

මුදල් හදිස්සියක් සදහා වටිනා ඉඩමක් සමග නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.

257 Share
Posted on 09 Apr 2026 11:20 am, Gampaha, Gampaha
Rs 1,700,000
මුදල් හදිස්සියක් සදහා වටිනා ඉඩමක් සමග නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. in Gampaha, Gampaha
මුදල් හදිස්සියක් සදහා වටිනා ඉඩමක් සමග නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. photo 1 මුදල් හදිස්සියක් සදහා වටිනා ඉඩමක් සමග නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. photo 2 මුදල් හදිස්සියක් සදහා වටිනා ඉඩමක් සමග නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. photo 3 මුදල් හදිස්සියක් සදහා වටිනා ඉඩමක් සමග නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. photo 4 මුදල් හදිස්සියක් සදහා වටිනා ඉඩමක් සමග නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. photo 5
Category
Land For Sale
Phone
0788248933

Description

🌿 නිදහස් – නිස්කලංක පරිසරයේ ඉඩමක් සමඟ නිවසක් විකිණීමට 🌿

📍 ස්ථානය: ගම්පහ | බැලුම්මහර නව නුවර පාරට මුහුණලා

📏 ප්‍රමාණය: පර්චස් 30

🏡 නිවසේ විස්තර:
▪️ කාමර 4
▪️ සාලය
▪️ කෑම කාමරය
▪️ බාත්රූම් (ඇතුලේ වැඩ අවසන් කර නැත – පිටත භාවිතා කළ හැකි බාත්රූම් ඇත)
💧 ලිං ජලය ලබා ගත හැක
💧 ටැප් ජලයද ලබා ගත හැක

✨ විශේෂත්ව:
✅ නිදහස්, නිස්කලංක පරිසරය
✅ ගංවතුර / ස්වභාවික ආපදා වලින් තොර
✅ වැදගත්, හොඳ අසල්වාසීන්
✅ ප්‍රධාන පාරට මුහුණලා

🎄 පොල්,කොස්,දෙල්,තේක්ක,
කාබරංකා,නමිනන්,දෙහි,දොඩම්,
වැලි ආත්තා වැනි බෝග වලින්ද සපිරි වටිනා ඉඩමකි,

📍 ලොකේෂන් වාසි:
🚗 නව නුවර ප්‍රධාන පාරට මිනිත්තු 03
🚗 කඩවත අධිවේගී මාර්ගයට විනාඩි 20
🚗 බැලුම්මහර හන්දියට 1Km
🚗 වැලිවේරිය නගරයට විනාඩි 10
🚗 ගම්පහ නගරයට විනාඩි 15
🏫 ජාතික හා ජාත්‍යන්තර පාසල් ආසන්නයේ
🛕 පන්සල් හා දේවස්ථාන අසළ
📄 නිරවුල් ඔප්පු
🚗 වාහන නවතාගැනීම පහසුයි
🏦 ඔබට අවශ්‍ය නම් Bank Lone ද ලබා ගත හැක.


💰 මිල: ලක්ෂ 170/= (සාකච්ඡා කර ගත හැක)
📞 ගැනුම්කරුවන් පමණක් අමතන්න
📩 වැඩි විස්තර සඳහා 078- 82 48 933

⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here