Advertise your business here

පුත්තලම් පර්චස් 30ක නිවසක් හදිසි විකිණීමට

186 Share
Posted on 03 Apr 2026 12:11 pm, Puttalam, Puttalam
Rs 6,000,000
පුත්තලම් පර්චස් 30ක නිවසක් හදිසි විකිණීමට
thumbnail thumbnail thumbnail
Category
Houses For Sale
Phone
076 870 9929

Description

🔴 පුත්තලම් පර්චස් 30ක නිවසක් හදිසි විකිණීමට 🔴

පුත්තලම් ප්‍රදේශයේ පිහිටි පර්චස් 30ක ඉඩමක නිදන කාමර 3ක් සහ යාබද නාන කාමරයක් සහිත නිවසක් හදිසි අවශ්‍යතාවක් නිසා ඉතා අඩු මිලකට වහාම විකිණීමට ඇත.

📏 දේපළ විස්තර
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 30ක්
⭕ නිදන කාමර: 03ක්
⭕ නාන කාමර: යාබද නාන කාමරයක් (Attached Bathroom)

💰 මිල
⭕ රුපියල් ලක්ෂ 60/- (6 Million / 60 Lakhs)
⭕ හදිසි අවශ්‍යතාවක් නිසා ඉක්මනින් විකිණීමට ඇත (Urgent Sale)

📞 සම්බන්ධ වීමට
☎️ 076 870 9929

═══════════════
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
═════════════════════

More ads from admin
Advertise your business here