Advertise your business here

House for Sale near Ratnapura New Town | 1km to Town | 15 Perches

190 Share
Posted on 23 Mar 2026 4:40 pm, Ratnapura, Ratnapura
Rs 15,000,000
House for Sale near Ratnapura New Town | 1km to Town | 15 Perches
thumbnail thumbnail thumbnail thumbnail
Category
Houses For Sale
Phone
071 387 0654

Description

🔴 රත්නපුර නව නගරයට 1km දුරින් නිවසක් විකිණීමට 🔴

රත්නපුර, නව නගරයට කිලෝමීටර් 01ක් පමණ දුරින් පිහිටි සුන්දර නිවසක් වහාම විකිණීමට ඇත. නගරයට ආසන්න නිසා සියලු පහසුකම් පහසුවෙන් ලබා ගත හැකි මෙම නිවස, පවුල් ජීවිතය සඳහා ඉතා සුදුසුයි.

📍 ස්ථානය
⭕ ප්‍රදේශය: රත්නපුර, නව නගරය ආසන්නයේ
⭕ නව නගරයට දුර: කිලෝමීටර් 01ක් පමණ
⭕ අවට පහසුකම්: පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ආදී සියලු පහසුකම් ආසන්නයේ

📏 ඉඩම් තොරතුරු
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 15ක්
⭕ ඔප්පු: පිරිසිදු ඔප්පු

🏠 නිවසේ විස්තර
⭕ නිදන කාමර: 03ක්
⭕ නාන කාමර: 01ක්
⭕ සාලය: ඇතුළත්
⭕ කුස්සිය: ඇතුළත්
⭕ නිමාව: අංගසම්පූර්ණ නිවසක්

💰 මිල
රුපියල් ලක්ෂ 150/- (15 Million / 1.5 Crore)

✅ මිලේ වෙනසක් කරන්න පුළුවන් (Price Negotiable)

📞 සම්බන්ධ වීමට
☎️ - 071 387 0654


House for Sale near Ratnapura New Town | 1km to Town | 15 Perches | 3 Bedrooms | Rs. 15 Million (Negotiable)

Description:
A beautiful house located just 1km from Ratnapura New Town is now available for sale. Close to all amenities (schools, hospitals, banks, shops), this house is ideal for family living.

📍 Location:
Area: Near Ratnapura New Town
Distance to New Town: Approx. 1km
Amenities: Close to schools, hospitals, banks, shops

📏 Land Details:
Land Extent: 15 Perches

Deed: Clear Deed

🏠 House Details:
Bedrooms: 03
Bathrooms: 01
Living Room: Included
Kitchen: Included

Condition: Fully Furnished House

💰 Price:
Rs. 15 Million (1.5 Crore / 150 Lakhs)

✅ Price Negotiable

📞 Contact:
☎️ 071 387 0654

More ads from admin
Advertise your business here