House & Shop Room for Sale in Batthulu Oya, Colombo - Puttalam Main Road
- Category
- Commercial Properties Sale
- Phone
- 074 159 9047
Description
🔴 කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ බත්තුළුඔය ප්‍රදේශයේ නිවසක් සහ කඩකාමරයක් විකිණීමට 🔴
කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ බත්තුළුඔය ප්‍රදේශයේ පිහිටි පර්චස් 10ක ඉඩමක නිවසක් හා කඩකාමරයක් වහාම විකිණීමට ඇත. පිටුපසින් අමතර පාරක් ද ඇති මෙම දේපළ, ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසුයි.
📍 ස්ථානය
⭕ ප්‍රදේශය: බත්තුළුඔය (කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගය)
⭕ පිටුපස: අමතර පාරක් ඇත
📏 ඉඩම් තොරතුරු
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 10ක්
⭕ ඔප්පු: සින්නක්කර ඔප්පු (Sinnakkara Deed)
🏠 ඉහළ මහලේ විස්තර
⭕ නිදන කාමර: 02ක්
⭕ නාන කාමර: 01ක්
⭕ කුස්සිය: 01ක්
⭕ වෙරන්ඩාව: ඇත
🏠 පහළ මහලේ විස්තර
⭕ නිදන කාමර: 01ක්
⭕ නාන කාමර: 01ක්
⭕ කුස්සිය: 01ක්
⭕ සාලය: ඇත
⭕ මැද මිදුල: ඇත
🏪 කඩකාමරය
⭕ ප්‍රමාණය: 20×20 (වර්ග අඩි 400ක් පමණ)
💰 මිල
රුපියල් ලක්ෂ 170/- (1.7 කෝටිය / 17 Million)
📞 සම්බන්ධ වීමට
☎️ 074 159 9047
Additional details can go here. You can place bullet points, warranty notes, or fitment information for buyers.