Land for Sale in Godawela - Doluwa
222
Share
Posted on 15 Mar 2026 12:40 pm,
Kandy, Gampola
Rs 200,000
- Category
- Land For Sale
- Phone
- 77 761 6302
Description
ගොඩවෙල - දොළුව, ගම්පල පර්චස් 60ක ඉඩමක් විකිණීමට 🔴
ගම්පල ප්‍රදේශයේ ගොඩවෙල, දොළුව හි පිහිටි පර්චස් 60ක වටිනා ඉඩම් කැබැල්ලක් වහාම විකිණීමට ඇත.
සාමකාමී පරිසරයක නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් ලෙස ඉතා සුදුසු මෙම ඉඩම, පහසු ප්‍රවාහන පහසුකම් සහිත ස්ථානයක පිහිටා ඇත.
📍 ස්ථානය
⭕ ලිපිනය: ගොඩවෙල, දොළුව, ගම්පල
⭕ ප්‍රදේශය: ගොඩවෙල, දොළුව (ගම්පල ආසන්නයේ)
⭕ පරිසරය: සාමකාමී ජනාවාස ප්‍රදේශයක්
📏 ඉඩම් තොරතුරු
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 60ක්
⭕ මිල: පර්චසයක් රුපියල් 200,000/-
⭕ සම්පූර්ණ මිල: පර්චස් 60 x 200,000 = රුපියල් 1,20,00,000/- (1 කෝටිය 20 ලක්ෂයක් / 12 Million)
📞 සම්බන්ධ වීමට
☎️ 77 761 6302
More ads from admin