Advertise your business here

Land for Rent/Lease in Ja-Ela - Waligampitiya

187 Share
Posted on 14 Mar 2026 2:48 pm, Gampaha, Ja-Ela
Rs 100,000
Land for Rent/Lease  in Ja-Ela - Waligampitiya
thumbnail thumbnail thumbnail thumbnail thumbnail
Category
Land Rentals
Phone
0724816883

Description

ජා-ඇල වැලිගම්පිටියේ ඉඩමක් බදු දීමට ඇත

* ජා-ඇල, වැලිගම්පිටිය පල්ලිය පාරේ පිහිටා ඇත.
* කොළඹ මීගමු පාර පෙනෙන දුර.
* පර්චස් 40කට ආසන්නයි.
* ඉඩමට පිවිසීම සඳහා අඩි 12ක පාර.
* වැලිගම්පිටිය පල්ලිය පාරට මුහුණ ලා පිහිටා ඇත.

* මසකට කුලිය ලක්ෂයයි.
* මිලෙහි වෙනසක් කරගත හැක.
* මාස 5ක advance මුදලක් අවශ්‍ය වේ.

* සියලු ගස් කපා ඉවත් කර දෙනු ලැබේ.
* ගබඩාවකට, වාහන අංගනයකට, ලී ගබඩා කිරීමට වඩා සුදුසුයි.

විමසීම් :- 0724816883

More ads from admin
Advertise your business here