House for sale hokandara
230
Share
Posted on 12 Mar 2026 7:36 am,
Colombo, Talawatugoda
Rs 2,300,000
- Category
- Houses For Sale
- Phone
- 0777697877
Description
පර්චස් 17.5, හෝකන්දර - තලවතුගොඩ ප්‍රධාන පාරට මීටර් 100,
හෝකන්දර හංදියට මීටර් 250,
අතුරුගිරිය Highway එකට 2.5 km,
කාමර 6. විදුලි මීටර් 3, වතුර මීටර් 3,
පවුල් 3 කට පදිංචි විය හැක.
නාන කාමර 3,
ඉඩමේ වටිනාකම පමනයි බලාපොරොත්තු වෙන්නේ පර්චසයක් ලක්ෂ 23 හෝ මිළ සාකච්චා කල හැක
0777697877 / 0773607877
අවට පරිසරය:
පාසල්, රෝහල්, සාප්පු සංකීර්ණ ආසන්නයේම පිහිටා තිබීම.
ජනාවාස සහිත, සන්සුන් හා නිහඬ පරිසරයක පිහිටා තිබීම.
දෛනික ජීවිතයට අවශ්‍ය සියලු පහසුකම් ආසන්නයේ තිබීම විශේෂත්වයකි.
More ads from admin