- Category
- Houses For Sale
- Phone
- 0769606316
Description
මහනුවර වැලිගල්ල නගරයේ සිට ගංහත පාරේ 2km
සියලුම පහසුකම් සහිත අංග සම්පූර්න නිවස සහ ඉඩම විකිනීමට.
පර්චස් 118
කාමර 4
කෑම කාමරය
මුඵතැන්ගෙය
නාන කමරය
ආලින්දය
නල ජල/ලිං ජලය
කෘෂි ජාල ගෘහ 2ක් සහිත
මාර්ග පහසුකම්
වාහන නැවැත්වීමේ පහසූකම්
පොල් සාදික්කා කරාබු ගම්මිරිස්
සුලු අපනයන බෝග, සියලු පලතුරැ වර්ග
සහිත ආදායම් ලබන ඉඩමකි.
මහනුවරට විනාඩි 20
ගම්පොල නගරයට විනාඩි 10
නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
මිල ලක්ෂ 350/=
මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය.
විමසීම් 076 9606316
0715602628
A fully equipped house with land for sale, located 2 km from Weligalla town, Kandy, along the Gangahatha Road.
Land extent: 118 perches
4 bedrooms
Dining room
Kitchen
Bathroom
Veranda
Pipe-borne water and well water available
Includes 2 agricultural net houses
Good road access
Vehicle parking facilities
The land is income-generating and planted with:
Coconut, nutmeg, cloves, pepper
Minor export crops
All types of fruit trees
20 minutes to Kandy
10 minutes to Gampola town
Situated in a calm and peaceful environment
Price: LKR 35 million
(Price negotiable)
Inquiries:
076 960 6316
071 560 2628
Additional details can go here. You can place bullet points, warranty notes, or fitment information for buyers.