3-Storey House for Sale in Kegalle City Limits
- Category
- Houses For Sale
- Phone
- 0758772577
Description
🔴 කෑගල්ල නගර සීමාවේ තට්ටු 3ක සුඛෝපභෝගී නිවසක් විකිණීමට 🔴
කෑගල්ල නගර සීමාව තුළ පිහිටි තට්ටු 3කින් සමන්විත ඉඩකඩ සහිත නිවසක් වහාම විකිණීමට ඇත. සියලු පහසුකම් සහිත මෙම නිවස, පවුල් සඳහා මෙන්ම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා ඉතා සුදුසුයි.
📍 සුවිශේෂී පිහිටීම
⭕ ප්‍රදේශය: කෑගල්ල නගර සීමාව (Kegalla Nagara Seemawa)
⭕ නගර පහසුකම්: සියලු පහසුකම් ඉතා ආසන්නයේ
🏠 නිවසේ විස්තර (තට්ටු 3)
⭕ තට්ටු ගණන: 03 (මහල් තුනක්)
⭕ නිදන කාමර: 06ක්
⭕ නාන කාමර: 03ක්
⭕ විසිත්ත කාමර: 03ක්
⭕ කුස්සි: 02ක්
⭕ වාහන නැවැත්වීම: අඩි 45ක පළල ඉඩකඩ
⭕ කුඩා කඩකාමරය: 01ක් (Mini Shop)
✨ පහසුකම්
⭕ සියලු පහසුකම් සහිතයි (All Facilities Available)
💰 මිල
⭕ රුපියල් මිලියන 36/- (3.6 කෝටිය / 360 ලක්ෂ)
✅ මිල සාකච්ඡා කර ගත හැක (Negotiable)
📞 සම්බන්ධ වීමට
☎️ 075 877 2577 (ධම්මික)
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
🔴 3-Storey House for Sale in Kegalle City Limits | 6 Bedrooms | 3 Bathrooms | 3 Living Rooms | 2 Kitchens | 45ft Parking | Mini Shop | Rs. 36 Million (Negotiable)
Description:
A 3-storey house located within Kegalle City Limits is now available for sale. This spacious property features 6 bedrooms, 3 bathrooms, 3 living rooms, 2 kitchens, a 45ft parking space, and a mini shop. It is ideal for families or for commercial use.
📍 Prime Location:
Area: Kegalle City Limits
Amenities: Close to all city facilities
🏠 House Details (3-Storey):
Floors: 03
Bedrooms: 06
Bathrooms: 03
Living Rooms: 03
Kitchens: 02
Parking Space: 45ft wide
Mini Shop: Included
✨ Facilities:
✅ All facilities available
💰 Price:
Rs. 36 Million (3.6 Crore / 360 Lakhs)
✅ Price Negotiable
📞 Contact:
☎️ 075 877 2577 (Dhammik)
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.