Advertise your business here

2 Houses for Sale in Wattala, Enderamulla

227 Share
Posted on 08 Apr 2026 4:25 pm, Gampaha, Wattala
Rs 8,500,000
2 Houses for Sale in Wattala, Enderamulla in Gampaha, Wattala
2 Houses for Sale in Wattala, Enderamulla photo 1 2 Houses for Sale in Wattala, Enderamulla photo 2 2 Houses for Sale in Wattala, Enderamulla photo 3 2 Houses for Sale in Wattala, Enderamulla photo 4
Category
Houses For Sale
Phone
077 306 8161

Description

🔴 වත්තල - එඩෙිරමුල්ල පර්චස් 8ක ඉඩමක නිවාස 2ක් විකිණීමට 🔴

වත්තල, එඩෙිරමුල්ල ප්‍රදේශයේ පිහිටි පර්චස් 8ක ඉඩමක නිවාස 2ක් වහාම විකිණීමට ඇත. මෙම නිවාස දෙකටම වෙන වෙනම ඔප්පු ඇති අතර, එක් එක් නිවසේ කාමර 3 බැගින් දක්නට ලැබේ.

📍 සුවිශේෂී පිහිටීම
⭕ ප්‍රදේශය: වත්තල, එඩෙිරමුල්ල (Wattala, Enderamulla)

📏 දේපළ විස්තර
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 8ක්
⭕ නිවාස ගණන: 02ක්
⭕ එක් එක් නිවසේ කාමර: 03 බැගින්
⭕ ඔප්පු: නිවාස දෙකටම වෙන වෙනම ඔප්පු ඇත

💰 මිල
⭕ රුපියල් ලක්ෂ 85/- (8.5 Million / 85 Lakhs)

📞 සම්බන්ධ වීමට
☎️ 077 306 8161
☎️ 071 937 5671

. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .


🔴 8 Perches Land with 2 Houses for Sale in Wattala, Enderamulla | Separate Deeds for Each House | 3 Bedrooms Each | Rs. 8.5 Million

Description:
A 8-perch land with 2 houses is now available for sale in Wattala, Enderamulla. Each house has separate deeds and features 3 bedrooms. This property is ideal for extended families or as an investment.

📍 Location:
Area: Wattala, Enderamulla

📏 Property Details:
Land Extent: 8 Perches
Number of Houses: 02
Bedrooms per House: 03 each
Deeds: Separate deeds for each house

💰 Price:
Rs. 8.5 Million (85 Lakhs)

📞 Contact:
☎️ 077 306 8161
☎️ 071 937 5671

. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .

More ads from admin
⚠️
Important Safety Notice

LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.

⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.

🛡️
වැදගත් ආරක්ෂිත උපදෙස්

LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.

⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.

Advertise your business here