THIHARIYA – 18 PERCH LAND FOR SALE
- Category
- Land For Sale
- Phone
- 070 125 9778
Description
🔴 තිහාරිය – පර්චස් 18ක වටිනා ඉඩමක් විකිණීමට 🔴
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට පහසුවෙන් ළඟා විය හැකි තිහාරිය නගරයට ආසන්නව පිහිටි පර්චස් 18ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. නගර කිහිපයකට සහ ප්‍රධාන පහසුකම් රැසකට පහසුවෙන් ළඟා විය හැකි ඉතා හොඳ පිහිටීමකි.
📍 සුවිශේෂී පිහිටීම
⭕ තිහාරිය නගර මංසන්ධියේ සිට: 1.1 km
⭕ නිට්ටඹුව නගරයට: 4.2 km
⭕ වතුපිටවල මූලික රෝහලට: 6.6 km
⭕ ඉදිවෙමින් පවතින වේයන්ගොඩ අධිවේගී මාර්ගයට: 5.4 km
📏 ඉඩම් විස්තර
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 18ක්
⭕ අවශ්‍යතාවය පරිදි පර්චස් 32ක් දක්වා වැඩි කරගත හැකියි.
💰 මිල
⭕ පර්චසයක් රු. 550,000/-
⭕ පර්චස 18 සඳහා මුළු මිල: රු. 99,00,000/- (ලක්ෂ 99 / මිලියන 9.9)
✅ මිල සාකච්ඡා කර ගත හැක (Price Negotiable)
📞 සම්බන්ධ වීමට
☎️ 070 125 9778
---
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
🔴 THIHARIYA – 18 PERCH LAND FOR SALE 🔴
An excellent 18-perch land is available for sale near Thihariya town, with convenient access to the Colombo–Kandy Main Road. The property is ideally located with easy access to nearby towns, essential facilities and the upcoming Weyangoda Expressway.
📍 Prime Location
⭕ 1.1 km from Thihariya Town Junction (Colombo–Kandy Road)
⭕ 4.2 km to Nittambuwa Town
⭕ 6.6 km to Wathupitiwala Base Hospital
⭕ 5.4 km to the upcoming Weyangoda Expressway
📏 Land Details
⭕ Land Extent: 18 Perches
⭕ Land extent can be increased up to 32 perches according to your requirements.
💰 Price
⭕ Per Perch: Rs. 550,000/-
⭕ Total Price for 18 Perches: Rs. 9,900,000/- (9.9 Million / 99 Lakhs)
✅ Price Negotiable
📞 Contact
☎️ 070 125 9778
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
📲 WhatsApp us to post your ad for FREE
📲 ඔයාගේ දැන්වීමත් මේ විදිහට පළ කරන්න අපිට එවන්න
👉 https://wa.me/94777122764
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.