House for sale
- Category
- Houses For Sale
- Phone
- 0703866182
Description
🏡 තඹුත්තේගම නගරයට ආසන්නව නිවසක් සහ කඩ කාමරයක් විකිණීමට!
📍 ඉතා වටිනා නගර ආසන්න ස්ථානයක පිහිටි දේපළක්.
🔹 ඉඩමේ ප්‍රමාණය – පර්චස් 40
🔹 තඹුත්තේගම නගරයට – මීටර් 400යි
🔹 තඹුත්තේගම මාර්කට් එකට – මීටර් 100යි
🔹 කඩ කාමරය – අඩි 40ක ප්‍රමාණය
🏠 නිවසේ පහසුකම්:
- නිදන කාමර 2යි
- සාලය
- ස්තෝප්පුව
- කුස්සිය
ලිඳක්
ඉඩමේ පැත්තකින් ඇල මාර්ගයක්
කුඹුරක්
💼 නිවසක් ලෙස පදිංචියට මෙන්ම ව්‍යාපාරික කටයුතුවලටද ඉතා සුදුසු වටිනා දේපළකි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.
0703866182
LKAds.lk is an advertising platform only. We do not inspect goods, facilitate payments, or verify transactions. Buyers and sellers are solely responsible for verifying item quality, identity, and payment terms before any financial commitment.
⚠️ Never send advance payments or transfer money without physically verifying the product and seller first.
LKAds.lk යනු දැන්වීම් පළ කිරීම සඳහා වන වේදිකාවක් පමණි. මිලදී ගන්නන් සහ විකුණුම්කරුවන් අතර සිදුවන ගනුදෙනු, ගෙවීම් හෝ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ පාර්ශවයන් සතුව සතු වේ.
⚠️ භාණ්ඩය හෝ විකුණුම්කරු පෞද්ගලිකව පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් තොරව කිසිඳු හේතුවකට අත්පිට මුදල් හෝ මුදල් හුවමාරු කිරීම් සිදු නොකරන්න.