Land for sale

New
Land for sale
Land for sale
Land for sale
Land for sale
Land for sale
Land for sale
රු2,800,000

ගලේවෙල නගරයේ සිට කිලෝමීටර් හතක් දුරින් පොල් සහ තේක්ක වගාවක් සහිත අක්කර 24ක ඉඩම විකිණීමට ඉඩම දෙපැත්තෙන් ඇලවල් දෙකක් ගලා බසින අතර වගා ළිඳක් සහ මුරගෙය සහිතයි සෝලා ව්‍යාපෘතියක් සඳහාද ගැලපේ අක්කරයක් ලක්ෂ 28ක් වැනි පහසු මිලට විකිණේ 0️⃣7️⃣7️⃣7️⃣2️⃣0️⃣4️⃣1️⃣0️⃣2️⃣
0777204102

Condition
New