හොරණ , කිරිගල පර්චස් 12 ක් සමග අඩක් නිම කල නිවස ඉක්මනින් විකිනීමට ඇත.
හොරණ නගරයට 3.5km
හොරණ – රත්නපුර ප්රධාන මාර්ගයට 1km
කර්මාන්තශාලා කීපයක්ම ආසන්නයේ (1-3km ඇතුලත) පිහිටා ඇත.
නිස්කලංක වටපිටාවක පිහිටා ඇති අතර දෙපසකින් තාප්ප ගසා වෙන්කරගෙන ඇත.ඉඩමේ ඉදිරිපසින් සහ පිටුපසින් තාප්ප ගැසීමට Foundation දමා ඇත.
හොදින් ඉඩකඩ ඇති සාලය , නිදන කාමර 3ක් , කෑම කාමරය , මුළුතැන්ගෙය සහ ඇතුලත නාන කාමරයක් සහිතය.
ඊට අමතරව පිටතින් කුස්සියක් සහ වැසිකිලියක් පිහිටා ඇත.
නිරවුල් ඔප්පු සහිත මෙම ඉඩම ලක්ෂ 60ක මුදලකට විකිනීමට බලාපොරොත්තු වන අතර මිල ගනන් මදක් සාකච්ඡා කරගත හැක.