Advertise your business here

Land for Sale in Duruniyayala

187 Share
Posted on 15 Mar 2026 3:01 pm, Kegalle, Deraniyagala
Rs 0
Land for Sale in Duruniyayala
thumbnail thumbnail thumbnail thumbnail thumbnail
Category
Land For Sale
Phone
076 292 9854

Description

දැරණියගල- දික් ඇල්ල කන්ද ප්‍රදේශයේ අක්කර 04ක ඉඩමක් විකිණීමට 🔴

දික් ඇල්ල කන්ද ආසන්නයේ දැරණියගල ප්‍රදේශයේ පිහිටි අක්කර 04ක වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත. ශ්‍රී පාදස්ථානයට කිලෝමීටර් 15ක් පමණ දුරින් පිහිටි මෙම ඉඩම, ජයභූමි ඔප්පු සහිත වන අතර සංචාරක කලාපයක් වෙමින් පවතින ප්‍රදේශයක පිහිටා තිබීම විශේෂ වාසියකි.

📍 සුවිශේෂී පිහිටීම
⭕ ප්‍රදේශය: දැරණියගල , දික් ඇල්ල කන්ද ආසන්නයේ
⭕ ශ්‍රී පාදස්ථානයට දුර: කිලෝමීටර් 15ක් පමණ

📏 ඉඩම් තොරතුරු
⭕ ඉඩම් ප්‍රමාණය: අක්කර 04ක්
⭕ ඔප්පු වර්ගය: ජයභූමි ඔප්පු (Jayaboomi Deed)
⭕ ඉඩම් වර්ගය: ගොවිතැන් සඳහා යෝග්‍ය ඉඩමකි
⭕ සංචාරක කලාපයක් වෙමින් පවතින කලාපයක් ලෙස නම් කර ඇති අතර, අවට හෝටල් හා නිවාස රැසක් ඉදිවෙමින් පවතී

📞 සම්බන්ධ වීමට
☎️ 076 292 9854

More ads from admin
Advertise your business here